prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මම හිතුවා උබ ගියපු විදියට ඔය වගෙ වැඩක් කරගනි කියලා:baffled:පොඩි එක උබ වගෙ කලුයිද නැත්නම් පිලිපින කෙල්ලො වගෙ පාන්ඩු පාටද:rofl:
    මුල අමතක කරන්ඩ එපා සහෝ ,,,,,:(:(
    යකෝ,,,පියෙක් උනා විතරයි
    සිගරට් බීම නැවත්තුවාද:angry::angry:
    ලැජ්ජයි ලැජ්ජයි සහෝ :frown::frown:.............................
    ඌ 1991 නේද..? මට මතක හැටියට..

    යකෝ ජොබක් කලා නම් ඉවරනේ ගෙදරට වෙලා ඉන්නෙ.. මම සිරාවටම කියන්නෙ.. උසස්පෙල එහෙමත් කරලනේද තියෙන්නෙ.. බලපං දැන් උඹට 25ක් වෙනවා.. තව ඉස්සරහට උඹට ජොබක් කරන්න ලැබෙන්නෙ නැහැ පුතෝ.. ඒක නිසා කරන දෙයක් ඉක්මනින් කරපන්.. නැත්නම් අඩන්න වෙන්නෙ..
    කිරි අප්පට විදුලි කොටන්න.. යකෝ ඌ මුලින්ම තාත්තගෙ නම්බර් එකද දෙන්නෙ.. නිකමටවත් උගෙන් නම් නම්බර් එක ඉල්ලන්නෙ නෑ.. අපෝ....

    මම වැඩ ප්‍රගීතයා.. අපිට කොයින් නිවාඩු.. උඹලට නම් ආතල් නේ.. ගෙදරට වෙලා ෆන් එකේ ඉන්නවා.. :D
    සමියගෙ නම්බර් එක මගේ ගාව නෑ.. තිබුණත් කෝල් කරන්නෙ නම් නෑ.. උගෙ තාත්තා හරි නපුරුයිලු.. :D ආපු වෙලාවක කියයිනේ.. මොකෝ ප්‍රගීතයා කරන්නෙ..?
    සමීරයා ඔන්ලයින් එන්නෙ නැද්ද බං මේ වෙලාවට.. ඌ මොකක්ද හෙල්ප් එකක් ඉල්ලලා තිබුණා මගෙන්..
    අර මාලිංගගෙ කතාව QUOTE කරපු එවුන්ට මැසේජ් කරා බං ඒක අයින් කරන්න කියලා.. නැත්නම් ඌ පවුනේ.. :D
    මම එක් දරු පියෙක් දැන් අයියෙ කියලා කතා කරපන් මිට පස්සෙ
    මම එක් දරු පියෙක් දැන් අයියෙ කියලා කතා කරපන් මිට පස්සෙ
  • Loading…
  • Loading…
  • Loading…