prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තොපි කොහෙන් හරි අල්ල ගන්නෙ අයියෙන් ඉන්න එකක්ම තමා නේද..:rofl:
    පෝයට පන්සල පැත්තෙ වත් රව්මක් දාල බලන්න එපැයි :P
    පල පල :frown:
    මම කීවෙ ඒකිට හොදා කියලා :P ඒකට අක්කෙක්වත් නැද්ද :rolleyes:
    තෝ ඉතිං ජොබක් කරන්නෙ නැනේ..
    සමහර ජොබ් තියෙනවා ඉතින් ආතල්..
    කරලා බලපිය වෙනසකටත් එක්ක..
    උඹට අවුරුදු 25කුත් වෙනවනේ..
    ඔය වයසෙ එවුන්ට බැඳලා ළමයිනුත් ඉන්නවා.. :rofl:
    ඇයි බලපන් අපි දීල තියෙන ඇඩ්වයිස් එකේ තරම :P
    හ්ම්ම් එක හොදා :) වෙන එකක් නැද්ද තව :rofl:
    ගෙදර ඉඳන් වැඩ කරන්න බැහැ බං.. ඊට වඩා හොදයි නිකන් ඉන්න එක.. මෙතන තව එවුන් තුන් දෙනෙක් වැඩ කරන නිසයි ආතල් එකේ වැඩ කරගෙන යන්නෙ.. නැත්නම් පට්ට කම්මැලි ජොබක් බං මේක.. ගූ හැත්තෑවයි..
    :) ආ ඒ කියන්නෙ අපි කියන ඒවත් හිතට ගන්නවා සන්තෝසෙ බෑ :rofl:
    මේ ලඟදි කර ගත්ත එක බන්:rofl:
    ඒ මොකෝ හරියනැද්ද :P වෙන එකක් සෙට් උනාද:rolleyes:
    පූවි තහන්චි දාලද දන්නෑ :(:rofl:
    මෙහේ වැඩට හිර උනාම ඉතින් ගෙවල් මතක් වෙන්නෙ නෑ.. උදේට පැයකට විතර ගිහින් එනවා.. එච්චරම තමා.. මම මේ කල්පනා කලේ කසාඳයක් බැන්ඳොත් ගෑනි පිට යයිද කියලා.. :rofl: රස්සාවෙන් අස් වෙලා ඕන කරන දෙයක් කරන්න..

    ගාල්ලෙ ලයිව් ෂෝ නැද්ද බං ළඟදි.. ෆ්ලෑෂ් බෑක් ගැහුවා නේද හිරු මෙගා බ්ලාස්ට්.. ලඟපාත නේද තිබුණෙ..
    ඇයි උබ මොකෝ කර ගත්තෙ ඒකට :rolleyes:
    ඒ පූස වැඩක් නෑ කෝ බන් සුදු පූසා :(
    කරුමෙ තමා ඉතිං.. ආයෙම හිතුනොත් ගාල්ලට එනවා බං.. මම ඉතින් කොහොමත් ගෙදර නැහැනේ.. ඒක නිසා එච්චර ගාණක් නෑ.. :D

    ලයිව් ෂෝ බලන්න ගියාට බලන්නෙ නෑනේ.. ඒක මාත් දන්නවා..:rolleyes:
    පොලොන්නරුවේ යමු 1
    පොලොන්නරුවේ යමු 2
    පොලොන්නරුවේ යමු 3


    මචං ත්‍රෙඩ් ටික බලලා කොමෙන්ටුවක් දාපන් කොල්ලෝ
    ආ.. ඊයෙ නේද හිරු එෆ්.එම් මෙගාබ්ලාස්ට්.. ෆ්ලෑෂ් බෑක් නේද ගැහුවෙ.. කාලෙකින් ලයිව් ෂෝ එකක් බලන්න ගියේ නෑ බං.. අර අලුතින් ආපු රිදම් ගිටාර් ගහන එකාගෙ පට්ට ශෝ එක නේ.. :(
    කලින් හිටියෙ බද්දෙගම නෙමෙයි.. අලුතින් ඉඩමක් ගත්තා මම එහේ..
    මට කතාව හරියට මතක නැහැ බං.. ඌ කිව්වෙ වැකුණුගොඩ කියලා.. මම හිතන්නෙ කෙල්ල ස අකුරෙන් පටන්ගන්න ඉස්කෝලෙ බෑන්ඩ් ලීඩර්..
    එච්චර ලොකු සීන් එකක් නෙමෙයි බං.. බොලාගෙ ගමේ නිසා නිකමට වගේ ඇහුවෙ.. :D
  • Loading…
  • Loading…
  • Loading…