sameerasadaru Oct 1, 2012 තොපි කොහෙන් හරි අල්ල ගන්නෙ අයියෙන් ඉන්න එකක්ම තමා නේද.. පෝයට පන්සල පැත්තෙ වත් රව්මක් දාල බලන්න එපැයි
crazybuddy Oct 1, 2012 තෝ ඉතිං ජොබක් කරන්නෙ නැනේ.. සමහර ජොබ් තියෙනවා ඉතින් ආතල්.. කරලා බලපිය වෙනසකටත් එක්ක.. උඹට අවුරුදු 25කුත් වෙනවනේ.. ඔය වයසෙ එවුන්ට බැඳලා ළමයිනුත් ඉන්නවා..
තෝ ඉතිං ජොබක් කරන්නෙ නැනේ.. සමහර ජොබ් තියෙනවා ඉතින් ආතල්.. කරලා බලපිය වෙනසකටත් එක්ක.. උඹට අවුරුදු 25කුත් වෙනවනේ.. ඔය වයසෙ එවුන්ට බැඳලා ළමයිනුත් ඉන්නවා..
crazybuddy Oct 1, 2012 ගෙදර ඉඳන් වැඩ කරන්න බැහැ බං.. ඊට වඩා හොදයි නිකන් ඉන්න එක.. මෙතන තව එවුන් තුන් දෙනෙක් වැඩ කරන නිසයි ආතල් එකේ වැඩ කරගෙන යන්නෙ.. නැත්නම් පට්ට කම්මැලි ජොබක් බං මේක.. ගූ හැත්තෑවයි..
ගෙදර ඉඳන් වැඩ කරන්න බැහැ බං.. ඊට වඩා හොදයි නිකන් ඉන්න එක.. මෙතන තව එවුන් තුන් දෙනෙක් වැඩ කරන නිසයි ආතල් එකේ වැඩ කරගෙන යන්නෙ.. නැත්නම් පට්ට කම්මැලි ජොබක් බං මේක.. ගූ හැත්තෑවයි..
crazybuddy Oct 1, 2012 මෙහේ වැඩට හිර උනාම ඉතින් ගෙවල් මතක් වෙන්නෙ නෑ.. උදේට පැයකට විතර ගිහින් එනවා.. එච්චරම තමා.. මම මේ කල්පනා කලේ කසාඳයක් බැන්ඳොත් ගෑනි පිට යයිද කියලා.. රස්සාවෙන් අස් වෙලා ඕන කරන දෙයක් කරන්න.. ගාල්ලෙ ලයිව් ෂෝ නැද්ද බං ළඟදි.. ෆ්ලෑෂ් බෑක් ගැහුවා නේද හිරු මෙගා බ්ලාස්ට්.. ලඟපාත නේද තිබුණෙ..
මෙහේ වැඩට හිර උනාම ඉතින් ගෙවල් මතක් වෙන්නෙ නෑ.. උදේට පැයකට විතර ගිහින් එනවා.. එච්චරම තමා.. මම මේ කල්පනා කලේ කසාඳයක් බැන්ඳොත් ගෑනි පිට යයිද කියලා.. රස්සාවෙන් අස් වෙලා ඕන කරන දෙයක් කරන්න.. ගාල්ලෙ ලයිව් ෂෝ නැද්ද බං ළඟදි.. ෆ්ලෑෂ් බෑක් ගැහුවා නේද හිරු මෙගා බ්ලාස්ට්.. ලඟපාත නේද තිබුණෙ..
Captain ජැක් ස්පැරෝ Sep 30, 2012 අහ්හ් මචන්. හුග කාලෙකින් දැක්කේ . කොහොමද ඉතින් සැප සනීප සහ හතු බිස්නස් එහෙම
crazybuddy Sep 30, 2012 කරුමෙ තමා ඉතිං.. ආයෙම හිතුනොත් ගාල්ලට එනවා බං.. මම ඉතින් කොහොමත් ගෙදර නැහැනේ.. ඒක නිසා එච්චර ගාණක් නෑ.. ලයිව් ෂෝ බලන්න ගියාට බලන්නෙ නෑනේ.. ඒක මාත් දන්නවා..
කරුමෙ තමා ඉතිං.. ආයෙම හිතුනොත් ගාල්ලට එනවා බං.. මම ඉතින් කොහොමත් ගෙදර නැහැනේ.. ඒක නිසා එච්චර ගාණක් නෑ.. ලයිව් ෂෝ බලන්න ගියාට බලන්නෙ නෑනේ.. ඒක මාත් දන්නවා..
RePost බුවා Sep 28, 2012 පොලොන්නරුවේ යමු 1 පොලොන්නරුවේ යමු 2 පොලොන්නරුවේ යමු 3 මචං ත්රෙඩ් ටික බලලා කොමෙන්ටුවක් දාපන් කොල්ලෝ
crazybuddy Sep 22, 2012 ආ.. ඊයෙ නේද හිරු එෆ්.එම් මෙගාබ්ලාස්ට්.. ෆ්ලෑෂ් බෑක් නේද ගැහුවෙ.. කාලෙකින් ලයිව් ෂෝ එකක් බලන්න ගියේ නෑ බං.. අර අලුතින් ආපු රිදම් ගිටාර් ගහන එකාගෙ පට්ට ශෝ එක නේ..
ආ.. ඊයෙ නේද හිරු එෆ්.එම් මෙගාබ්ලාස්ට්.. ෆ්ලෑෂ් බෑක් නේද ගැහුවෙ.. කාලෙකින් ලයිව් ෂෝ එකක් බලන්න ගියේ නෑ බං.. අර අලුතින් ආපු රිදම් ගිටාර් ගහන එකාගෙ පට්ට ශෝ එක නේ..
crazybuddy Sep 21, 2012 මට කතාව හරියට මතක නැහැ බං.. ඌ කිව්වෙ වැකුණුගොඩ කියලා.. මම හිතන්නෙ කෙල්ල ස අකුරෙන් පටන්ගන්න ඉස්කෝලෙ බෑන්ඩ් ලීඩර්.. එච්චර ලොකු සීන් එකක් නෙමෙයි බං.. බොලාගෙ ගමේ නිසා නිකමට වගේ ඇහුවෙ..
මට කතාව හරියට මතක නැහැ බං.. ඌ කිව්වෙ වැකුණුගොඩ කියලා.. මම හිතන්නෙ කෙල්ල ස අකුරෙන් පටන්ගන්න ඉස්කෝලෙ බෑන්ඩ් ලීඩර්.. එච්චර ලොකු සීන් එකක් නෙමෙයි බං.. බොලාගෙ ගමේ නිසා නිකමට වගේ ඇහුවෙ..