prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපි එහෙමයි :P
    තොට පුලුවන්ද එච්චර දෙයක් කොර ගන්න :rofl::rofl:
    ඔන්න යන්තම් කියල කියල එන එක නැවැත්තුවා :):)
    අපි ඉන්න හින්ද හොඳයි ඉතිං :rofl::rofl:
    ආරංචියි.ඒ පැත්ත අවුලක් නෑ.
    උඹල පරිස්සම් වෙයන්
    ඕකේ මචන්.. හෙට වරෙන් ක්ලබ් එක පැත්තේ ..;) ගුඩ් නයිට් බුදු සරණයි .. තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සෙලාගේ පිහිටයි ආරක්ෂාවයි ... :)
    මචන් මාත් කැපෙන්නද එහෙනම්
    පොඩි වැස්සක් වැටෙනවා :cool: ..ගුලි වෙලා ඇලර්ට් එකක් දාන්න ඕනේ :love:
    පස්සෙ සැට් වෙමු..ගුඩ් නයිට් :D
    බුදුසරණයි!
    කැතම සීන් එකතමා අකුනු ගසන එක :growl:
    සිරාවට මාත් කරන්නෙ ඔය ටික තමා :rofl:
    ඒකත් ඇත්ත:dull: උදේ නැගිටිනවට වඩා හෙම්බ හොදා :P
    මෙහෙනම් වැස්සා කියන්නෙ ලොවෙත් නෑ :dull:..ආයේ සුපිරිම වැස්සක් :yes:
    සාමාන්‍යෙන් ඔහොම කලාම හොද වෙනවනේ :dull:
    හොද කූල් එකක් ගහලා නාහන් උදේ පාන්දරම :P
    අපෝ ඔය ගස් නරිය මතක් කරන්නෙපා :growl:
    වැස්ස නම් ලොවෙත් නෑ තමා..මම හිතුවා ලෝක විනාසෙ කියලා :oo:
    එහෙනම් ශුවර් හෙම්බ හැදෙන්නෙ නෑ:dull::P
    අපි පොදි අයනේ ඕවා බලාන්නෑ :P
    මොකද්ද උබෙ වැඩේ ෆෝන් එකද :dull:
    Uba FB enne naththe Moko??

    Ubage Phone Eka wada Karanne th Na..

    BIrth day ekata wish Karanna haduwa.. Kramayak thibbeth Na..

    Tho mokada Karanne Kiyapan..

    Man gawa nathi unaata tho gawa thiyenawane mage number eka..

    thota call ekak denna thibbane
    ඕවා බලන්න යන්නෑ බන් ලෝඩ් වෙන්නෑ :P
    ඒ මොක්ද 1100 කට්ටිය අවෘද්දට පොර පොල් ගහන්නද :rofl:
    ආ එල..බායිස්ස් :)
    මාත් බය වෙනවා තමා :P
    ආ ආ මොකද්ද ෆෝන් එක..එලස්
    රෑට සෙට් වෙමු :)
    ටටා..බායි!
    කාට බය වෙන්නද:rofl:
    අන්නාසි බිසිනොස්ස් :lol:
    කියහන්කෝ:P
    කෝ බලමු :P
    උබ නම් අන්නාසි ටොප් සෙලර් කෙනෙක් වෙලා :lol:
    :oo:මොකද්ද මේ වැනිශ් කතාව ?
    මී ටූ :love:..කෝමද ෆලූඩා වගේ හදල ගත්තම :P
    එවන්නම්කෝ :P
    මොනවා කියෝනවද මන්දා :oo::rofl:
    බය වෙන්නැද්ද බන් ගහේ තියෙන අලිපේර ටික වැටී වැටී යද්දි :frown::lol:
    එවන්න පුලුවන් තැපැල් පෙට්ටියෙම ඇටේ පැල වෙයි හැබැයි:rofl:.මොනවා උනත් පට්ට අලි පේර :P
    :lol::lol:හොද වැඩේ :rofl:
    ඔය වගේ සීන් මටත් වෙලා තියෙනවා :(
  • Loading…
  • Loading…
  • Loading…