prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එහෙනම් අවුලක් නෑ බලන්න ඕනේ:yes:ඔව් සමහර ඒවාගේ කලින් ආවා ඔර්ජිනල් එකෙත් ආවානේ:rolleyes:
    ඒත් මම බැලුවේ රිලීස් වුනාට පස්සේ ශුවර් නැති නිසා:dull:
    ඇයි අෆ්ෆා මෙහෙම ඔයාල මට ලොකු කම් දන්නේ
    ඔයාල දෙන්නම එන්නේ නැද්ද සති අන්තේ?????මන් මේ ඇත්තටමයි අහන්නේ? මාත් යේ එන්නේ නැතිව ඉන්න.....ඕක හරිම අසාධාරණයි...මන් තරයේ හෙලා දකිනවා
    ඉතින් යකෝ මගෙ ගෙදර එක්ස්පී ඒකෙ එරොර් එකක් ආවෙ
    ඔෆිස් එකේ සෙවන් ඒක වැඩනේ :(

    උබගෙ වැඩත් නැත්ද :eek::eek:
    හරි බන් ඉතින් ඕක පලවෙනි එප් එකමද:rolleyes:.රිලීස් වෙනකොට තව කොටස් එකතුවෙලා තියෙයිද දන්නේ නෑනේ:dull:
    එහෙම එපා ...ඔයාගෙම එකක් ලියන්න...පොඩි දෙකින් පටන් ගන්න...ඔයාට පුළුවන්....මන් කියවනවා
    ඔහ් ෆට්ට අහ....ලියන්න පටන් ගත්තේ නැද්ද තාම....හැමදාම අහනවා..එත් ලියන නැහැ.
    අද හොද දවසක් වෙන්නත් එක්ක මොනා හරි ලියලා දාන්න
    මෙතන රෑ එළි වෙනකම් නිදාගෙන ආයෙත් උදේ ඉදන් රෑ වෙනකම් නිදනවා.....:oo::oo:

    නැගිටින්න.................ගුඩ් මෝර්නින්...:rofl::rofl::rofl:
    අද ෆට්ට දවසක්
  • Loading…
  • Loading…
  • Loading…