මම කාටූන් බලනවා බං.. මං මේ ළඟදිත් එකක් බැලුවා.. අර යකඩ පාන් ගෙඩියක් තියෙන්නෙ..
යකෝ සෙක්ස් නැහැ මේ ෆිල්ම් දෙකේම.. ලොවෙත් යකෝ ඉංශ්‍රීසි ලව් ස්ටෝරි පට්ටයි.. උඹ Nicholas Sparks කියන පොරගෙ Novel Based Movies එකක් හරි බලලා තියෙද ප්‍රගියා..? පුළුවන් නම් බලපං.. http://nicholassparks.com/work/films/ මෙතන තියෙනවා ෆිල්ම් සෙට් එක..
ඔය වගේ සිංදු වලට මාත් කැමති නෑ බං.. ඒත් රැප් සිංදු වලින් ගත්තොත් සමාජයට ආදර්ශයක් දෙන සිංදුවක්.. ඉරාජ් පොන්සියො ඔය වගේ දෙයක් කරන්නෙ නෑ ලොවෙත්..