rcccc Aug 31, 2014 එහෙනම් අවුලක් නෑ බලන්න ඕනේඔව් සමහර ඒවාගේ කලින් ආවා ඔර්ජිනල් එකෙත් ආවානේ ඒත් මම බැලුවේ රිලීස් වුනාට පස්සේ ශුවර් නැති නිසා
එහෙනම් අවුලක් නෑ බලන්න ඕනේඔව් සමහර ඒවාගේ කලින් ආවා ඔර්ජිනල් එකෙත් ආවානේ ඒත් මම බැලුවේ රිලීස් වුනාට පස්සේ ශුවර් නැති නිසා
chamali2009 Aug 30, 2014 ඔයාල දෙන්නම එන්නේ නැද්ද සති අන්තේ?????මන් මේ ඇත්තටමයි අහන්නේ? මාත් යේ එන්නේ නැතිව ඉන්න.....ඕක හරිම අසාධාරණයි...මන් තරයේ හෙලා දකිනවා
ඔයාල දෙන්නම එන්නේ නැද්ද සති අන්තේ?????මන් මේ ඇත්තටමයි අහන්නේ? මාත් යේ එන්නේ නැතිව ඉන්න.....ඕක හරිම අසාධාරණයි...මන් තරයේ හෙලා දකිනවා
sdlrs6 Aug 30, 2014 ඉතින් යකෝ මගෙ ගෙදර එක්ස්පී ඒකෙ එරොර් එකක් ආවෙ ඔෆිස් එකේ සෙවන් ඒක වැඩනේ උබගෙ වැඩත් නැත්ද
rcccc Aug 30, 2014 හරි බන් ඉතින් ඕක පලවෙනි එප් එකමද.රිලීස් වෙනකොට තව කොටස් එකතුවෙලා තියෙයිද දන්නේ නෑනේ
chamali2009 Aug 30, 2014 එහෙම එපා ...ඔයාගෙම එකක් ලියන්න...පොඩි දෙකින් පටන් ගන්න...ඔයාට පුළුවන්....මන් කියවනවා
chamali2009 Aug 29, 2014 ඔහ් ෆට්ට අහ....ලියන්න පටන් ගත්තේ නැද්ද තාම....හැමදාම අහනවා..එත් ලියන නැහැ. අද හොද දවසක් වෙන්නත් එක්ක මොනා හරි ලියලා දාන්න
ඔහ් ෆට්ට අහ....ලියන්න පටන් ගත්තේ නැද්ද තාම....හැමදාම අහනවා..එත් ලියන නැහැ. අද හොද දවසක් වෙන්නත් එක්ක මොනා හරි ලියලා දාන්න
chamali2009 Aug 29, 2014 මෙතන රෑ එළි වෙනකම් නිදාගෙන ආයෙත් උදේ ඉදන් රෑ වෙනකම් නිදනවා..... නැගිටින්න.................ගුඩ් මෝර්නින්... අද ෆට්ට දවසක්
මෙතන රෑ එළි වෙනකම් නිදාගෙන ආයෙත් උදේ ඉදන් රෑ වෙනකම් නිදනවා..... නැගිටින්න.................ගුඩ් මෝර්නින්... අද ෆට්ට දවසක්