ඒකි පට්ට බැල්ලියෙක් බං.. මූත් සාමාන්‍යයෙන් හොඳ පඩියක් ගන්නවා මාසෙට.. ඒත් බං පුටුව උඩ වාඩිවෙලා ආතල් එකේ නෙමේනේ ඒ සල්ලි ගන්නෙ.. පට්ට කට්ටක් කාලා.. උඹ දන්නවනේ මං කන කට්ට..
ඉතිං බං ඒකි දන්නවා මූ ගන්න පඬිය හොඳයි කියලා.. ඒකි මූව කෑවා නැත්තටම නැති වෙනකං.. මේකිට බයික්, රත්තරං බඩු, ඇඳුම් අරවා මේවා හැම ලබ්බම අරන් දුන්නා මූ.. අන්තිමට මූගෙ දත ගලවලා ගලවලා මේකි කිව්වනේ බං අම්මගෙ තාත්තගෙ කැමැත්තට පිටින් යන්න බැහැයි කියලා..
ඔන්න බලපං කෙල්ලො කියන ජාතියෙ හැටි.. හරි අහිංසක කොල්ලා බං මූ.. කාටවත් වරදක් නෑ.. ගෙදර ගියාම මොනාම හරි උස්සගෙන එනවා අපිට.. මෙන්න ආච්චි හදලා දුන්නා කියලා.. සිරා කොල්ලෙක් බං ඌ.. එහෙම උන්ටම තමා කෙලවෙන්නෙ..