prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔවු මචං මං දැකලා තියෙනවා.. ඒ හරියට කියන නම නම් මං දන්නෑ.. ඒ කාලෙත් තිබුණද කොහෙද ඕක.. පට්ට සයිස් ඉඩමක් නේද..?

    ඔව් මීඩියා වලට දාගත්තා නම් හරි.. මචං ටීවී චැනල් වල නම්බර් එක තියේ නම් කෝල් කරලා කියන්න පුළුවන්නේ.. ඔය සමහර වෙලාවට නිවුස් වල දාන්නෙ අවදානය පිණිස කියලා.. ඒවයෙ අන්තිමට ෆෝන් නම්බර් එකත් දානවනේ උන්..
    ah me awillama inne:lol:
    wall ekata gihin balannako:rofl:
    IESL eke ewun dannawa nam muta petrol dala gini tiyenawa:(
    නගරසභාවෙන් නේද දාන්නෙ.. උඹ ඔය කියන්නෙ අර මහා කුණුකන්ද ගැනද.. මැති ඇමතියො නැද්ද බං ඔය පැත්තෙ..

    මීඩියා සයිඩ් එකේ එවුන් නම් දන්නෙ නෑ මචෝ.. :(
    :( කරුම වැස්ස ඕයි.. අපිට හොඳයි බං.. සමහර පැතිවල ගන්න දෙයක් නෑ..
    තොපිලයි පැත්තට වහින්නෙ නැද්ද..? මෙහෙට වහිනවනේ ලාවට..
    ඉතිං තොට නම අහන්න තිබුණනේ.. ලංකාවටම රන්ඳුලා ඉන්නෙ එකයි සුට්ටො..
    :rofl:
    fb හිටියා:yes: බ්ලොග් ලිව්වා ද දන්නේ නෑ:no:
    එල එල.ලඟදි විස්ටා ultimate දාලා update කලා අවුලක් නෑ:D
    ඔව් බන් දැන් අපි එක්කම ඇක්ටිව් වෙච්ච උන්ගෙනුත් බාගයක් විතර එන්නේ නෑ:eek:.
    කට්ටිය බිසී වෙනකොට ek එකෙන් හැලෙනවා:yes:
    dominion බැලුවාද උබ:rolleyes:
    oka kadunoth mata diyan hode :P
    salli kohenda kukulo owa ganna thiyena magula thiyan innawa
    adenawa thama ban gemak gahanna hoda ekak ganna one :(
    nathuwa ithin wena wadak karanne nane ban man :(
    අනවශ‍‍‍ය්‍ය කතාවලට මැද්දට පනින්න එපා මල්ලි:P
    මම නම් කොහොමත් රිප්ලයි දාන්නේ නෑ:no:.උබනම් රිප්ලයි දානවා දැකලා තියෙනවා:nerd:.xp කොහොමත් පට්ට:cool: දැන් විස්ටාත් සෑහෙන හොඳයි:yes:මම පාවිච්චි කරලා නෑ බන්:no: මම 4n ගැන දන්නේ නැ වැඩිය:dull:
    වෙලාවක් නෑ බන්:no: රෑට වැඩිය එන්න වෙන්නෙත් නෑ fifa පටන්ගත්තානේ:cool:
  • Loading…
  • Loading…
  • Loading…