animation May 23, 2014 naha mama kiwwe elakiriye mama danna ayya kenek ge muththa nathi wela kiyala. mata e post eke link eka dennako. ow mage welawa nam narakai.
naha mama kiwwe elakiriye mama danna ayya kenek ge muththa nathi wela kiyala. mata e post eke link eka dennako. ow mage welawa nam narakai.
animation May 21, 2014 ape gedara hadalath tiyenawa sini murukku. e kiyanne oyaata ehema muththek nadda? sick man ammatath kiwwa ara oyaa night club ekata daala thibba kathawa maru ekath gothapu kathawak da danna me tike EK awe na ekai nakiyo reply late.
ape gedara hadalath tiyenawa sini murukku. e kiyanne oyaata ehema muththek nadda? sick man ammatath kiwwa ara oyaa night club ekata daala thibba kathawa maru ekath gothapu kathawak da danna me tike EK awe na ekai nakiyo reply late.
rcccc May 21, 2014 හැමතැනම එහෙමයි නේ බලනකොට එහෙනම් ඉතින් ශොප් දාලා කරන්න අමාරූයිඋබේ නෙමේ කියන එක තමා එකම විකල්පය එහෙම තමයි නිකන් හදලා දුන්නොත් හැමදාම නිකන් කරගන්න බලන්නේ එල එල
හැමතැනම එහෙමයි නේ බලනකොට එහෙනම් ඉතින් ශොප් දාලා කරන්න අමාරූයිඋබේ නෙමේ කියන එක තමා එකම විකල්පය එහෙම තමයි නිකන් හදලා දුන්නොත් හැමදාම නිකන් කරගන්න බලන්නේ එල එල
යාළුවා May 19, 2014 යකෝ ටික දෙනාටයි කිව්වෙ මේකෙ. උන් වපුරලානේ... ත්රෙඩ් එකකද කොහෙද දැම්ම. හැබැයි එක දැකල නං වෙන්න බෑ උඹල ඉන්දියා ගිය බං. කලිනුත් දෙසැරයක් ගිහින් තියෙනව. වේලන්කන්නි පල්ලි ගියා. චෙන්නායි ගියා ඇඳුම් ගන්න. කොටින්ම මහා පරිමාණ පොදු වැසිකිළියට නැවත යෑමක් දෙමල්ලු ඡන්දෙ දිනලා පිස්සු නටනවා. අපි බයේ හිටියෙ අපිට කෙලියි කියල
යකෝ ටික දෙනාටයි කිව්වෙ මේකෙ. උන් වපුරලානේ... ත්රෙඩ් එකකද කොහෙද දැම්ම. හැබැයි එක දැකල නං වෙන්න බෑ උඹල ඉන්දියා ගිය බං. කලිනුත් දෙසැරයක් ගිහින් තියෙනව. වේලන්කන්නි පල්ලි ගියා. චෙන්නායි ගියා ඇඳුම් ගන්න. කොටින්ම මහා පරිමාණ පොදු වැසිකිළියට නැවත යෑමක් දෙමල්ලු ඡන්දෙ දිනලා පිස්සු නටනවා. අපි බයේ හිටියෙ අපිට කෙලියි කියල
rcccc May 19, 2014 ඔව් ඔව් ඒකනම් එහෙම තමයි එල එල මෙහේ සමහර තැන් තියෙනවා රැම් එක බුරුල්වෙල තිබිලා ගලවලා ගැහුවත් සර්විස් චාජ් කියලා 300ක් විතර ගන්නහැබැයි ඒවාට තමා මිනිස්සු වැඩිපුර යන්නෙත් ඔව් නැත්තන් පිනට හදාගන්න එයිඋබ දැන් වින්ඩෝස් එහෙම දැම්මොත් සල්ලි ගන්නවාද ඒකියන්නේ ඒකිගේ අම්මලාට උබව ශුවර් ඇති
ඔව් ඔව් ඒකනම් එහෙම තමයි එල එල මෙහේ සමහර තැන් තියෙනවා රැම් එක බුරුල්වෙල තිබිලා ගලවලා ගැහුවත් සර්විස් චාජ් කියලා 300ක් විතර ගන්නහැබැයි ඒවාට තමා මිනිස්සු වැඩිපුර යන්නෙත් ඔව් නැත්තන් පිනට හදාගන්න එයිඋබ දැන් වින්ඩෝස් එහෙම දැම්මොත් සල්ලි ගන්නවාද ඒකියන්නේ ඒකිගේ අම්මලාට උබව ශුවර් ඇති
gayankuwait May 19, 2014 න් එන නිසාද උබට ගනන් කියන්න බැරිනම් තව එකෙක් වැඩට ගනින් අරන් ඌට බාර දීපන් සල්ලි ගන්න නැත්නම් ශොප් එක උබේ නෙමේ කියලා සල්ලි ගනින් ඉතින් ඇත්තනේ සල්ලිත් එපා නම් අහනවනේ ඕනේ මොනවාද කියලා
න් එන නිසාද උබට ගනන් කියන්න බැරිනම් තව එකෙක් වැඩට ගනින් අරන් ඌට බාර දීපන් සල්ලි ගන්න නැත්නම් ශොප් එක උබේ නෙමේ කියලා සල්ලි ගනින් ඉතින් ඇත්තනේ සල්ලිත් එපා නම් අහනවනේ ඕනේ මොනවාද කියලා
crazybuddy May 18, 2014 උන්ට එහෙම හිතෙනවා ඇති.. උඹ වැඩිය කතාබහක් නැති නිසා.. ඒත් උඹ මට සීන් එක කිව්වනේ..
rcccc May 18, 2014 ඔව් බන් ඒකත් එක හේතුවක් වෙන්න ඇතිදැන් රට ගිය එකෙක් බලපන් උන් එහේ මොන කට්ට කෑවත් බලන්නේම ආයි රට යන්න (මැදපෙරදිග ගිය උන් පවා)උන්ට තේරෙනවා ඇති හොඳටම වෙනස සිරාවට මම නම් සමහර එවුන් අයින් කරලාම දාලා තියෙන්නේ ශොප් එකක් දාපන් ඇයි ඒ ගණන් කියන්න බැරි හිතවත් උන් එන නිසාද උබට ගනන් කියන්න බැරිනම් තව එකෙක් වැඩට ගනින් අරන් ඌට බාර දීපන් සල්ලි ගන්න නැත්නම් ශොප් එක උබේ නෙමේ කියලා සල්ලි ගනින් ඉතින් ඇත්තනේ සල්ලිත් එපා නම් අහනවනේ ඕනේ මොනවාද කියලා
ඔව් බන් ඒකත් එක හේතුවක් වෙන්න ඇතිදැන් රට ගිය එකෙක් බලපන් උන් එහේ මොන කට්ට කෑවත් බලන්නේම ආයි රට යන්න (මැදපෙරදිග ගිය උන් පවා)උන්ට තේරෙනවා ඇති හොඳටම වෙනස සිරාවට මම නම් සමහර එවුන් අයින් කරලාම දාලා තියෙන්නේ ශොප් එකක් දාපන් ඇයි ඒ ගණන් කියන්න බැරි හිතවත් උන් එන නිසාද උබට ගනන් කියන්න බැරිනම් තව එකෙක් වැඩට ගනින් අරන් ඌට බාර දීපන් සල්ලි ගන්න නැත්නම් ශොප් එක උබේ නෙමේ කියලා සල්ලි ගනින් ඉතින් ඇත්තනේ සල්ලිත් එපා නම් අහනවනේ ඕනේ මොනවාද කියලා
rcccc May 18, 2014 ඔව් හැබැයි මෙච්චර අවුල් නැතුව ඇති ඔව් ඔව් එහෙම තමයි ඉස්සර මරාගත්තු උන් පස්සේ හෙන ෆිට් වෙනවා එල එල
mottaya May 18, 2014 සිරාවට හොඳේ.. ඌ මොනව කියනවද කියන්න ඌවත් දන්නෙ නෑ..අපේ කැත හිත ඌට නෑ.. ඒත් ඌ කියන ඒවටහිනා යනෝ... සල්ලි තිබ්බනම් අපිත් එහෙම තමයි පුටේ.. ගැලරිය බාන්ඩෙ.. 4කට නියම ගාන.. 43% ද කොහෙද තියෙ.. 3කට ඩවුන් වෙන්න පුලුවන්..(ජරා විදියට නෙමේ ) ස්පෙශල් එකටත් වදිනව බන්.. තැපැල්.. සමහර ඒවල වගේ නෙමේ අතුරු ප්රතිපල අඩුයි.. ඊලඟට හයිනකන්, වොඩ්කා ගහන්න ඕන... ඕ යේ... හොඳ වැඩේ බොට බීමතින් රිය පදවනවට.. බල්ල එනකන් උබ ඌව පහු කරල යන් නැතුව පොල් ගෑවද? නෑ කිසි අවුලක් නෑ..
සිරාවට හොඳේ.. ඌ මොනව කියනවද කියන්න ඌවත් දන්නෙ නෑ..අපේ කැත හිත ඌට නෑ.. ඒත් ඌ කියන ඒවටහිනා යනෝ... සල්ලි තිබ්බනම් අපිත් එහෙම තමයි පුටේ.. ගැලරිය බාන්ඩෙ.. 4කට නියම ගාන.. 43% ද කොහෙද තියෙ.. 3කට ඩවුන් වෙන්න පුලුවන්..(ජරා විදියට නෙමේ ) ස්පෙශල් එකටත් වදිනව බන්.. තැපැල්.. සමහර ඒවල වගේ නෙමේ අතුරු ප්රතිපල අඩුයි.. ඊලඟට හයිනකන්, වොඩ්කා ගහන්න ඕන... ඕ යේ... හොඳ වැඩේ බොට බීමතින් රිය පදවනවට.. බල්ල එනකන් උබ ඌව පහු කරල යන් නැතුව පොල් ගෑවද? නෑ කිසි අවුලක් නෑ..