සිරා මාත් එහෙමයි..

ඔව් ඉතින්.. අපේ කොල්ලො වගයක් නම් මොකද්ද මගුලකට ගිහින් තිබ්බ.. මට යන්න උනේ නෑ කියහන්කො..

දුන්නම ගන්න එක උබේ යුතුකම..

අපිත් අප්‍රේල් 21 ඉඳන් ඊයෙ වෙනකන් 3පාරයි..

අතේ සතේ නෑ ඕයි.. හිඟන්නො වගේ ඉන්නෙ කන්න සල්ලි නෑ බොන්න සල්ලි තියෙ..

කැ* සීන් එක කියන්නෙ දැන් පට්ට විදියට බොන්න හිතෙනව බන්.. අනේ මන්ද මොකද කියල..

හොස්ටල් එකේ බ්ලැක් ඕපල් 1යි, කෙග් 1යි, ගල් බෝතල් 3, බාගෙ ඒව 6යි, බියර් බෝතල් 7කුයි තියෙ.. කෑන් වගයක් තිබිල විසික් කලා..

බෝතල් ඔක්කොම ඩිපොසිට් තියල ගත්ත ඒව..

කරුමෙටවත් චෙක් කලොත් හොදි ඕන් නෑ..

හැබැයි ඔක්කොගෙම වතුර පුරවල තියෙන්නෙ.. ඒ නිසා අවුලක් නෑ..



