prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් වෙනස් වෙලා නම් තමයි:dull:.අපේ පැත්තේ නම් අගෝස්තු තමා සරුංගල් කාලේ :rolleyes:
    naha mama kiwwe elakiriye mama danna ayya kenek ge muththa nathi wela kiyala.
    mata e post eke link eka dennako.
    ow mage welawa nam narakai.
    මේ කාලේට කොහොමත් වහිනවනේ:nerd: මෙහෙටත් අද වහින්න පටන්ගත්තා:dull:
    ape gedara hadalath tiyenawa sini murukku.
    e kiyanne oyaata ehema muththek nadda?
    sick man ammatath kiwwa:(
    ara oyaa night club ekata daala thibba kathawa maru:cool:
    ekath gothapu kathawak da danna:angry:
    me tike EK awe na ekai nakiyo reply late.
    හැමතැනම එහෙමයි නේ බලනකොට:dull:
    එහෙනම් ඉතින් ශොප් දාලා කරන්න අමාරූයි:no:උබේ නෙමේ කියන එක තමා එකම විකල්පය:dull:
    එහෙම තමයි:lol: නිකන් හදලා දුන්නොත් හැමදාම නිකන් කරගන්න බලන්නේ:angry:
    එල එල:rofl:
    යකෝ ටික දෙනාටයි කිව්වෙ මේකෙ. උන් වපුරලානේ... ත්‍රෙඩ් එකකද කොහෙද දැම්ම. හැබැයි එක දැකල නං වෙන්න බෑ උඹල :dull:
    ඉන්දියා ගිය බං. කලිනුත් දෙසැරයක් ගිහින් තියෙනව. වේලන්කන්නි පල්ලි ගියා. චෙන්නායි ගියා ඇඳුම් ගන්න. :D
    කොටින්ම මහා පරිමාණ පොදු වැසිකිළියට නැවත යෑමක් :eek:
    දෙමල්ලු ඡන්දෙ දිනලා පිස්සු නටනවා. අපි බයේ හිටියෙ අපිට කෙලියි කියල :shocked:
    ඔව් ඔව් ඒකනම් එහෙම තමයි:yes:
    එල එල:)
    මෙහේ සමහර තැන් තියෙනවා රැම් එක බුරුල්වෙල තිබිලා ගලවලා ගැහුවත් සර්විස් චාජ් කියලා 300ක් විතර ගන්න:Pහැබැයි ඒවාට තමා මිනිස්සු වැඩිපුර යන්නෙත්:rofl:
    ඔව් නැත්තන් පිනට හදාගන්න එයි:dull:උබ දැන් වින්ඩෝස් එහෙම දැම්මොත් සල්ලි ගන්නවාද:rolleyes:
    ඒකියන්නේ ඒකිගේ අම්මලාට උබව ශුවර් ඇති:P
    න් එන නිසාද:dull:
    උබට ගනන් කියන්න බැරිනම් තව එකෙක් වැඩට ගනින් අරන් ඌට බාර දීපන් සල්ලි ගන්න
    නැත්නම් ශොප් එක උබේ නෙමේ කියලා සල්ලි ගනින්:baffled:
    ඉතින් ඇත්තනේ සල්ලිත් එපා නම් අහනවනේ ඕනේ මොනවාද කියලා:rofl:
    උන්ට එහෙම හිතෙනවා ඇති.. උඹ වැඩිය කතාබහක් නැති නිසා.. ඒත් උඹ මට සීන් එක කිව්වනේ.. :)
    ඔව් බන් ඒකත් එක හේතුවක් වෙන්න ඇති:nerd:දැන් රට ගිය එකෙක් බලපන් උන් එහේ මොන
    කට්ට කෑවත් බලන්නේම ආයි රට යන්න (මැදපෙරදිග ගිය උන් පවා)උන්ට තේරෙනවා ඇති හොඳටම වෙනස:dull:
    සිරාවට මම නම් සමහර එවුන් අයින් කරලාම දාලා තියෙන්නේ:(
    ශොප් එකක් දාපන් :yes:
    ඇයි ඒ ගණන් කියන්න බැරි හිතවත් උන් එන නිසාද:dull:
    උබට ගනන් කියන්න බැරිනම් තව එකෙක් වැඩට ගනින් අරන් ඌට බාර දීපන් සල්ලි ගන්න
    නැත්නම් ශොප් එක උබේ නෙමේ කියලා සල්ලි ගනින්:baffled:
    ඉතින් ඇත්තනේ සල්ලිත් එපා නම් අහනවනේ ඕනේ මොනවාද කියලා:rofl:
    ඔව් හැබැයි මෙච්චර අවුල් නැතුව ඇති:dull: ඔව් ඔව්‍:rofl:
    එහෙම තමයි ඉස්සර මරාගත්තු උන් පස්සේ හෙන ෆිට් වෙනවා :)
    එල එල:)
    විහිලුවට කිව්වෙ සුට්ටො.. මොකෝ මට මතක නැත්තෙ..
    සිරාවට හොඳේ..:lol::lol: ඌ මොනව කියනවද කියන්න ඌවත් දන්නෙ නෑ..:lol::lol:අපේ කැත හිත ඌට නෑ.. ඒත් ඌ කියන ඒවටහිනා යනෝ...:lol::lol:
    සල්ලි තිබ්බනම් අපිත් එහෙම තමයි පුටේ..:(:nerd:
    ගැලරිය බාන්ඩෙ.. 4කට නියම ගාන.. 43% ද කොහෙද තියෙ.. 3කට ඩවුන් වෙන්න පුලුවන්..(ජරා විදියට නෙමේ ):)
    ස්පෙශල් එකටත් වදිනව බන්.. තැපැල්.. සමහර ඒවල වගේ නෙමේ අතුරු ප්‍රතිපල අඩුයි..:rolleyes:
    ඊලඟට හයිනකන්, වොඩ්කා ගහන්න ඕන... ඕ යේ...:rofl::rofl:
    හොඳ වැඩේ බොට බීමතින් රිය පදවනවට..:rofl: බල්ල එනකන් උබ ඌව පහු කරල යන් නැතුව පොල් ගෑවද?:oo:
    නෑ කිසි අවුලක් නෑ..:rolleyes::rolleyes:
  • Loading…
  • Loading…
  • Loading…