Recent content by pramodblog

  1. pramodblog

    අලුතින් ආපු PeoTV Android STB එක?

    Up Photos tikak dannako balanna bro ------ Post added on 1704543564
  2. pramodblog

    අලුතින් ආපු PeoTV Android STB එක?

    habai slt technician la nam kiwwa warranty denawa kiyala life time
  3. pramodblog

    අලුතින් ආපු PeoTV Android STB එක?

    same price neh bn. wenasak nam na
  4. pramodblog

    අලුතින් ආපු PeoTV Android STB එක?

    SLT එකෙන් අලුත් Android STB එකක් රිලීස් කරලා තියෙනවා දැක්කා. ඒක ගත්ත කෙනෙක් ඉන්නවද? ඉන්නවනම් ඒකෙ interface එකේ ෆොටෝස් ටිකක් එක්ක වීඩියෝ එකක් දාන්න පුලුවන් නම්. අලුතින් ගන්න කෙනෙක්ට වටිවි. අනික Dialog එකේ ViuHub එකට වඩා ගොඩක් වැඩ තියෙනවා කියලා කට්ටිය කියනවා. විස්තර එක්ක පුලුවන් නම් දාන්න.
  5. pramodblog

    Dialog Work & Learn Plus Pack කවුද පාවිච්චි කරන්නේ ?

    එතකොට අර වෙන සයිට් තියෙනවානේ ඔන්ලයින් ෆිල්ම් බලන්න පුලුවන්. හොරාට. ඒවා වැඩ ද?
  6. pramodblog

    Dialog Work & Learn Plus Pack කවුද පාවිච්චි කරන්නේ ?

    එතකොට ඩයලොග් එකේ දැනට Youtube, fb package මේකට දාගන්නත් බැරිද ?
  7. pramodblog

    Dialog Work & Learn Plus Pack කවුද පාවිච්චි කරන්නේ ?

    Work & Learn Plus Pack එක පාවිච්චි කරන එකෙක් කියහංකෝ මචං මේකෙ තියෙන ලිමිට් මොනවද කියලා. එකෙක් නම් කිව්වා නෙට්ෆ්ලික්ස් පවා වැඩ කරනවා කියලා. ෆේස්බුක් අරවා මේවාත්. ඇත්තද ?
  8. pramodblog

    මාතර දිස්ත්‍රික් කායවර්ධන ශූරතාව - 2013

    මාතර දිස්ත්‍රික් කායවර්ධන ශූරතාව - 2013 මාතර තරුණ බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව පවත්වන රොබට් රූපසිංහ අනුස්මරණ කායවර්ධන තරඟවාලිය 2013 දෙසැම්බර් මස 29 වැනිදා ඉතා සාර්ථකව පවත්වනු ලැබුවා. ශී‍්‍ර ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වූ මෙම තරගාවලියේ ආරාධිත අමුත්තන්...
  9. pramodblog

    Mobitel/Hutch

    නිළ ආරංචියක් තියෙනවාද? මම නම් හිතන්නෙ නෑ මේක ඇත්තක් කියලා. මොකද හච් එක ලෝකප්‍රකට සමාගමක්. අනික ලංකාවෙත් ගොඩක් අය පාවිච්චි කරනවනේ. ඉන්ටර්නෙට්/කෝල් වලට ලාභම හච් එක. වෙන ජාලයකට විනාඩියකට රු.1.90ක් විතර යන්නේ. තත්පරේටනේ අයකරන්නේ.
  10. pramodblog

    commercial bank debit card eka and paypal

    පුලුවන්. මම කොමර්ෂල් බැංකුවේ සහ සම්පත් බැංකුවේ දෙකේම කාඩ් එකතු කරලා තියෙන්නේ පේපැල් වලට. හැබැයි මේවායෙන් පුලුවන් සල්ලි ගෙවන්න විතරයි. වෙන කෙනෙක් ඔයාට දෙන සල්ලි ලැබෙන්නෙ නෑ. මොකද මහ බැංකුවෙන් තාම පේපැල් සහයෝගය දක්වන්නෙ නෑ. ගිය අවුරුද්දෙ ඉඳන් කියනවා පේපැල් එකෙන් අපිට සල්ලි ගන්න පුලුවන් වෙන්න හදනවා...
  11. pramodblog

    Sony Xperia Mini Pro - Gingerbread or ICS ?

    It should be updated via pc comparison. It doesn't show in mobile.
  12. pramodblog

    Sony Xperia Mini Pro - Gingerbread or ICS ?

    Guys, I have a Sony Xperia Mini Pro mobile. I got the Ice cream sandwich update for it. Should I upgrade my OS 2.3.4 to 4.0.1? :confused: If anyone upgraded it, please tell me the performance of it. :yes: Thanks.... kauruhari Xperia Mini Pro eka ICS walata official update eka dala tiyenawada...
  13. pramodblog

    Huawei u8180 ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් පාවිච්චි කරන අය.

    ගැලැක්සියක් තමයි ඉස්සෙල්ලා බැලුවෙ. මට මොඩ්ල් එක නම් මතක නෑ. 20ක්ද කොහෙද කිව්වා. ෆෝන් මෙමරියක් ඒකෙ නෑනේ.(ඔබල බලපු විදියට ;)) අප්ග්‍රේඩ් නම් මචං ඕනෙත් නෑ. 720p HD වගේ ඒවා නෙවෙයි. නෝමල් 320x240 වගේ ඒවා වැඩද? රොටියා, මචං ගේම්ස් වගේ ඒවා වලදි ෆෝන් එකේ කේස් එකක් නැද්ද? වොරන්ටි කේස් එක තමයි බං ෂුවර්...
  14. pramodblog

    Huawei u8180 ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් පාවිච්චි කරන අය.

    ෆෝන් එක ස්ලෝද? ප්‍රොසෙසර් එකේ මෙගා හර්ට්ස් 500 ගානක් තියෙනවා. වීඩියෝස් එහෙම හොඳද? කැඩි කැඩි පේල් වෙන්නෙ එහෙම නෑනේ? වොරන්ටි දෙන්නෙ නෑ කියල එටිසලාට් කස්ටමර් එකට කතා කරාම කිව්වා. උන්ට පිස්සුද දන්නෑ එතකොට... හික්.
  15. pramodblog

    Huawei u8180 ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් පාවිච්චි කරන අය.

    Huawei u8180 ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් පාවිච්චි කරන අය. හුවාවේ යූ8180 ෆෝන් එක අරගෙන පාවිච්චි කරන අය ඉන්නවනම් මට ෆෝන් එක ගැන කියනවද? මොකද මම මේ ෆෝන් එක ගැන තියෙන ත්‍රෙඩ් කියෙව්වම සමහර අය හොඳ නෑ කියල තියෙනවා.:confused: සමහරු හොඳයි කියනවා. ඒත් තවත් අය ගත්ත ගමන්ම විකුණනවා. ලෙඩ එන හින්දද දන්නෑ. මම දන්න...