අලුතින් ආපු PeoTV Android STB එක?

pramodblog

Member
Oct 18, 2011
15
1
3
Matara
SLT එකෙන් අලුත් Android STB එකක් රිලීස් කරලා තියෙනවා දැක්කා. ඒක ගත්ත කෙනෙක් ඉන්නවද?
ඉන්නවනම් ඒකෙ interface එකේ ෆොටෝස් ටිකක් එක්ක වීඩියෝ එකක් දාන්න පුලුවන් නම්. අලුතින් ගන්න කෙනෙක්ට වටිවි.
අනික Dialog එකේ ViuHub එකට වඩා ගොඩක් වැඩ තියෙනවා කියලා කට්ටිය කියනවා. විස්තර එක්ක පුලුවන් නම් දාන්න.

415004033_267528483011487_8365972212868483621_n.jpg
416137267_267528489678153_5230147103894923638_n.jpg
 

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,388
    5,743
    113
    oke apps danna be neda? mama try kara hari giye neh. Youtube weda karannet neh. pkg ekak danna onada danne neh. UI eka nam slow.
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    SLT PEOTV ANDROID STB (2024)
    DIALOG ViU HUB 2.0(2.5) (2021)
    ANDROID Version
    12​
    10​
    SOC
    Amlogic S805X2​
    Amlogic S905C1​
    CPU
    Quad-core 1.8 GHz (ARM Cortex-A35)​
    Quad-core 1.9 GHz​
    GPU
    ARM Mali-G31 MP2​
    ARM Mali-G31 MP2​
    RAM
    1​
    2​
    INTERNAL STORAGE
    8​
    8​
    CERTIFIED WITH
    -​
    Amazon Prime Video​

    2021st Dialog ViU Hub 2.0(2.5) STB is better than SLTs 2024 Shitbox.