අනිවා.. ඒක නම් සුපිරි ෆිල්ම් එක..
උඹට මමත් කියන්නෙ අනිවා බියුටිෆුල් මයින්ඩ් බලපං.. පිස්සු කොරවෙනවා බං..
අන්තිමට අපේ මොලේ අවුල් වෙලයි නවතින්නෙ.. වෙන කේස් එකට..
යකෝ මං මේ කල්පනා කලේ Eng ෆිල්ම් වල ස්ට්රෝරි එකකට එකක් වෙනස්නේ.. මම තාම දැකලා නෑ එකම කතාව තියෙන එක ෆිල්ම් එකක්වත්.. පුදුම මොල බං පිටරට එවුන්ට තියෙන්නෙ..