crazybuddy Jan 26, 2013 කවුද වේසියෙ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එව්වම උගේ ප්‍රොෆයිල් එකට රිංගන්නෙ.. ඇක්සෙප්ට් කරල දානව මිසක්..
crazybuddy Jan 26, 2013 අරක බැලුව.. මෝරව මරන්නෙ ඇත්තට නම් තෝව මරනවා මේ දැන් ඕවර් ඕල් හොද film එකක්.. අන්තිමට උන් හිනාවෙද්දි මමත් හිනා උනා.. ඒ කියන්නේ ෆිල්ම් එක සාර්ථකයි..
අරක බැලුව.. මෝරව මරන්නෙ ඇත්තට නම් තෝව මරනවා මේ දැන් ඕවර් ඕල් හොද film එකක්.. අන්තිමට උන් හිනාවෙද්දි මමත් හිනා උනා.. ඒ කියන්නේ ෆිල්ම් එක සාර්ථකයි..
crazybuddy Jan 25, 2013 අතේ වියදම තමයි මෙතන තියෙන මූළික ගැටලුව මම දැන් දවස් තුන හතරක්ම ඔය ගැන කල්පනා කරල බැලුවා ඔය ගැන ඒ බලනකොට මගේ කුඩා මොලයට තේරුනා ඉන්ටර්නෙට් බිල සහ අතේ වියදම අතර අනුලෝම සමානුපාතිකත්වයක් තියෙන බව මම මේක දැන් මගේ PhD එකට හදාරන්න Plan කරගෙන ඉන්නෙ
අතේ වියදම තමයි මෙතන තියෙන මූළික ගැටලුව මම දැන් දවස් තුන හතරක්ම ඔය ගැන කල්පනා කරල බැලුවා ඔය ගැන ඒ බලනකොට මගේ කුඩා මොලයට තේරුනා ඉන්ටර්නෙට් බිල සහ අතේ වියදම අතර අනුලෝම සමානුපාතිකත්වයක් තියෙන බව මම මේක දැන් මගේ PhD එකට හදාරන්න Plan කරගෙන ඉන්නෙ
sasliit Jan 25, 2013 ඔය වගේ බඩජාරිකම් කරන එකෙක් මගේ සහෝදරයෙක් වගේ වෙලා හිටියා කියන්න ලැජ්ජයි සහෝ... දැන් බලහං මගෙ ඇහෙන් වැටෙන කඳුලු සහෝදර කම දෝරෙ ගලනවා
ඔය වගේ බඩජාරිකම් කරන එකෙක් මගේ සහෝදරයෙක් වගේ වෙලා හිටියා කියන්න ලැජ්ජයි සහෝ... දැන් බලහං මගෙ ඇහෙන් වැටෙන කඳුලු සහෝදර කම දෝරෙ ගලනවා
එළකිරි කොල්ලෙක් Jan 24, 2013 ඔය වගේ බඩජාරිකම් කරන එකෙක් මගේ සහෝදරයෙක් වගේ වෙලා හිටියා කියන්න ලැජ්ජයි සහෝ... දැන් බලහං මගෙ ඇහෙන් වැටෙන කඳුලු සහෝදර කම දෝරෙ ගලනවා
ඔය වගේ බඩජාරිකම් කරන එකෙක් මගේ සහෝදරයෙක් වගේ වෙලා හිටියා කියන්න ලැජ්ජයි සහෝ... දැන් බලහං මගෙ ඇහෙන් වැටෙන කඳුලු සහෝදර කම දෝරෙ ගලනවා
එළකිරි කොල්ලෙක් Jan 24, 2013 ඩෙල්ටා ගැන මතක් උනේ අල්ලපු ගෙදර බීටා ආච්චි වත් උඹට මොනා හරි නස්පැත්තියක් කරා ද??
crazybuddy Jan 24, 2013 මගෙ වෙන්ඩ වයිපරෙත් කිව්වා.... ඒත් මම ආපහු බැලුවා ඇයි එයා මට එහෙම කිව්වෙ කියලා
එළකිරි කොල්ලෙක් Jan 23, 2013 මේක ගනන් කරල ඉවරයක් නෑ සහෝ.මට දැන් පැනල පැනල එපා වෙලා තියෙන්නෙ.. අම්මපා දැන් නම් කළකිරිලා මහන වෙන්නත් හිතයි දැන් නම්
මේක ගනන් කරල ඉවරයක් නෑ සහෝ.මට දැන් පැනල පැනල එපා වෙලා තියෙන්නෙ.. අම්මපා දැන් නම් කළකිරිලා මහන වෙන්නත් හිතයි දැන් නම්