prasad9805
Reaction score
783

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • prasad ඔයාල මාරම කොල්ලො. ඇයි මෙහෙම කළේ. අනේ මන්ද ඉතින්. හරි කමක් නෑ. වෙනද වගේම ඉමු. :(
    බෙහෙත් ගනින්
    නැත්නම් අත් බෙහෙතක් කියන්න උබ දන්නවාද හින් බොවිටියා කියන ගස් එවාගෙ දලු මලවලා තුන්
    හතර පාරක් කන්න ෆටස් ගලා හොද වෙනවා
    බෙහෙත් ගනින්
    නැත්නම් අත් බෙහෙතක් කියන්න උබ දන්නවාද හින් බොවිටියා කියන ගස් එවාගෙ දලු මලවලා තුන්
    හතර පාරක් කන්න ෆටස් ගලා හොද වෙනවා
    සහෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න.:D

    මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත්වෙ පාස් වෙන්න මුලින්ම..ඊට පස්සෙ ඇවිත් thread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්..:P
    සිරාවටම prasadayo අපි ජීවිතය වින්දානම් ඒ ගොඩයෙක් උ පිනට පමණි
    උබ කියපු ඒවා අdඩු වැඩි නැතිව මමත් ඒ ජීවිතය වින්ද
    ඇයි අපි දෙතුන් දෙනෙක් එකතු වී වැල ගෙඩියක් ඇත්තේ කරුවක තියාගෙන ගෙඩියම ගිල්ල හැටි
    ඒවායේ කොහොල්ල අරින්න පොල්තෙල් හොරෙන් අරන් ගුටි කාපු හැටි:D
    අබ ගැට මදේ හාරලා කොච්චි කොටලා කාපු හැටි
    පොල්කටුවලට ඇලේ ෆිෂ් මාලු අල්ලපු හැටි
    උදේ හතේ ඉදන් හවස හය වෙනකම් සරුංගල් ඇරපු හැටි
    අවුරුකලේට ඔට්ටුවට ජිල්බෝල ගැසූ හැටි
    තව කියනවා නම් කියන්න කප්පරයි සහෝ
    සොදුරු අතීතය මතක් කලාට උබට පින්
    අද අපේ පොර ටෝක් දෙන සුකිරි බටිල්ලන් කරන්නේ මොනවද උන් ජීවිතය විදිනවා නෙවෙයි තාක්ෂණයේ වහලෙක් වෙලා පමණි:(
    :P
    මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත්වෙ පාස් වෙන්න මුලින්ම..ඊට පස්සෙ ඇවිත් thread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්..:P
    ඇත්තනෙ සහෝ.ඔයාගෙ ඔය ගොරක මූන බලන්න මොන කෙල්ලද කැමති වෙන්නේ:lol:
    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!

    එළකිරි[ඩොට්]කොම් :yes:
    පිස්සුවක් ඇතෑ බං.. ජොබක් ලැබෙනකන් උඹල පට්ට ආසාවෙන් ඉන්නවා.. ඒත් ටික කලක් යනකොට ජීවිතේම එපා වෙනවා.. මේ මට වගේ.. :(
    එල එල කොල්ලා.. කොහොම හරි ගොඩ පලයං.. මම නම් අවුරුදු 20න් ජොබට සෙට් උනේ.. :D
  • Loading…
  • Loading…
  • Loading…