prasad9805
Reaction score
783

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අනිවා දෙනව. ඒකිව ගේන්න ඕනෙ එළකිරියට. නැත්තන් අමාරුයි ජීවිතේ :lol:
    සත්‍ය වචනම් ප්‍රසාදයෝ :lol: හැබැයි වෙලාවට තාම ගෑනියෙක් නෑ :lol:
    ඇයි බොල විභාගෙ කලේ නැද්ද..?
    ඔව්වා ඕන නෑ හොඳ ඇමතියෙක් සෙට් කරගත්තා නම්.. මේ මං වගේ.. :D
    කොහොම උනත් ඉක්මනින් ජොබක් හොයාගන්න එක හොඳයි මචං..
    දැන් උඹට වයස කීයද.. මට 22යි.. :D

    රීලෝඩ් දාන්නෙ මල් කඩන්න වෙන්න ඇති.. ලව් කරාට ඔය මත්තෙම නැහෙන්න එපා බොල.. ජොබක් හොයාගත්තෙ නැත්තං උඹගෙ ලවටත් අන්තිමට හෙනහුරා ගහවි.. :(
    මොකක් හරි කරන්න බලපං මචං..
    මාත් ජොබත් කරගෙන ෂේප් එකේ ඉන්නවා බං..
    අනේ මන්ද බඩී, ඔහේ නිකන් ගෙවිලා යනෝ. freelancer ජොබක් සෙට් කරගන්න බැලුව ඒවා හරි ගියෙත් නෑ. අතේ සතෙත් නෑ. දුක සේ ඉන්නෝ බන්. ඔය පැත්ත හොඳින් ඉන්නවද?
    A Good Friend Is Like a Computer.Me "ENTER" Your Life,"SAVE" You In My Heart & Never "DELETE" You From My Memory.Glad to Accept ur Friendship Request.
    උබටත් හැපි හැප්පි හැප්පි අවුරුද්දක් යාලුවා
  • Loading…
  • Loading…
  • Loading…