මචන්ලා අපි සිංහල යුටියුබ් චැනල් එකක් කරනවා.. අධ්‍යාපනික , දැනුම , විද්‍යාව , කාලින දේවල් සම්බන්ධ ගොඩක් විස්තරාත්මක විඩියෝස් තමයි කරන්නේ.. ලෝකයේ තිබෙන ගොඩක් අය නොදන්න ඉතාම ආකර්ෂණිය මාතෘකා ගැන තමයි ලියන්න ඕනේ. බොහොම සරලව කතා කරන භාෂවෙන් ලියන්න ඕන.. ඒ වගේම හැම වාකයකින්ම තොරතුරක් දැක්වෙන විදියට වචන...