තාත්තා නැතිවුනා බන්.

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මට බොහොම කණගාටුයි මචන්. තාත්තට නිවන් සුව ලැබේවා :(
     
    • Like
    Reactions: Stimulus mind

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,642
    8,840
    113
    kandy
    ohoma thamai kollo..mage thaththath nathu una mita awrudu 10 kalin. epadena hamoma marenawa ne machan. hitha hada ganin.
    thaththata niwan suwa pathami
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචං ජීවත් වෙලා ඉන්න කාලෙ උඹ උඹේ උපරිමය කලානේ උඹට පුලුවන් විදියට... ඒක නිසා දුක් වෙලා කදුලෙන් ඉන්න උවමනා වෙන්නෙ නෑ... උඹ ගෙදර අයත් සනසවගෙන මේ හදිසි වෙලාවේ වැඩ ටික කරගන්න.... නිවන් සුව ලැබේවා පියාණන්ට...!!!!!
    උඹ පට්ට විදියට මහන්සි උනානේ එතුමා වෙනුවෙන්...
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    නිවන් සුව ලැබේවා කියලා පාර්ථනා කරනවා මචන්.!!
     

    Prasanna619

    Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    ගොඩක් දුකයි මචන්..... හැමෝටම උරුම දුකක් ඕක ... නිවන් සුව ලැබේවා තාත්තාට ....
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,511
    113
    අපි හැමෝටම ඔය වගේ ශෝකාකූල අවස්ථා 2ක් ජීවිත කාලෙදි එනවා. හිත හයිය කරගනිං බං. උඹේ තාත්තාට නිවන් සුව! :(
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    අඩෝ title එක දකිද්දි පපුව හෝස් ගාලා ගියා. උඹ ගොඩක් මහන්සි උනානේ තාත්තව හොද කරගන්න. උඹට වරදින්නෙ නෑ මචන්
     
    • Sad
    Reactions: windows_ubuntu