අපේ රටේ තියන ලොකුම වැරැද්දක් තමයි සමහර රස්සාවල් වලට අනවශ්‍ය වටිනා කමක් ලබා දී තිබීම. උදාහරණයක් හැටියට කියනවා නම් දොස්තර ඉංජිනේරු වගේ ඒවා. මම කලිනුත් කිවුවා වගේ යුරෝපීය රටවල එහෙම එකක් නෑ. හැම රස්සාවම එකයි. එකක් අනිකට වඩා ලොකුත් නෑ පොඩිත් නෑ. මගේ දුව අර ඒ කාලේ පොඩියට හිටී එකී දැන් ඉංග්ලන්ඩ් වල...