iPhone7 Buying Help

prmdh

Member
May 26, 2018
3
2
0
|

|

|

|

|

|
|

|

|

|

|

|

|

|

|
|

|

|

මචාලා මම iPhone 7 එකක් ගන්න කියල බැලුවේ Abans එකෙන් ගෙවන්න ගන්න.එහෙම නැත්නම් mobitel එකෙන් දෙන package එකත් එක්ක දෙන එක ගන්න.මේවගෙන් ගත්ත කවුරුහරි ඉන්නවද ? මේ තැන වලට අමතරව installments වලින් ගන්න පුළුවන් වෙන තැන් තියෙනවා ද?:eek::eek:

(පරණ account එකේ විස්තර මතක න මචං එකී අලුත් එකකින් අවේ :confused::confused:)
 
NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    අබාන්ස් එකෙන් ඇපල් ප්‍රොඩක්ට්ස් අරන් තියනවා ඒත් ෆොන් නම් ගෙවන්න ගනිපු කවුරුවත් දන්නෙ නැහැ
    දන්න අය මැක්බුක් නම් ගෙවන්න අරගෙන තියනවා
    උන් ඇපල් Authorized නිසා වොරන්ටි නම් අවුලක් වෙන්නෙ නැහැ ගනිපු දවසෙ ඉදන් ඇපල් කෙයා ලැබෙනවා. මැක්බුක් වල කේස් වලට වොරන්ටි අරගෙනත් තියනවා කිසි අවුලක් නැතිව.

    ඒත් ෆොන් එකක් ගෙවන්න ගන්න එක ගැන තව පාරක් හිතලා බැලුවොත් මොකද, අරගෙන මාසෙකින් විතර ෆෝන් එකේ ආසාව යනවා ඒත් තව අවුරුද්දක් ගෙවන්න තියනවා
     
    prmdh

    Member
    May 26, 2018
    3
    2
    0
    :yes::yes:
    :D:D

    :sorry::cool::cool: