Recent content by psn.madu

  1. P

    ...::: WELCOME TO THE MOVIE ZONE :::...

    උඹට පිස්සුද බං මේ තරම් films දාන්නේ? මටනම් පිස්සු හදුනා. එළකිරි Bro....!!!!
  2. P

    කූඩාරම් පොජ්ජ

    මාරු මචං!! ඔහොම යන්...
  3. P

    Fujitsu M1010

    අනේ යාලුවනේ, මගේ තියෙන්නේ Fujitsu M1010 මිනි Lap Top එකක්. ඒක sleep උනාම wake කරගන්නේ කොහොමද? key board එකේ keys වලින් wake කරගන්නේ කොහොමද? :baffled:
  4. P

    කුක්කු බබාගේ පට්ටම පට්ට ONLY IN SRI LANKA 12.

    මාර ආතල් මචං! මං ඔක්කොම බාගන්නවා ඈ..!!
  5. P

    phone උදව්වක් ඕනේ මචන්ලා

    dekama ganin. honda ekathiya ganin
  6. P

    sinhala typing

    sinhala type karaddi space thiyanakota kotuwak watenne ai? eka nathi karaganne kohomada?
  7. P

    බෙහෙත්

    තම වයසක අම්මව bus එකට නග්ගපු සරත් bus එකේ කොන්දොස්තරට කිවලු අම්මට අසවල් bus halt එකේදී මතක්කරන්න කියල.කොන්දත් හා කියල ඉතිං bus එක ගියාලු.ටික දුරක් ගියාට පස්සේ තමයි කොන්ද ට මතක වෙලා තියෙන්නේ අර ආච්චි අම්මට බහින තැනදි ඇහැරවන්න කිව කියල.බලද්දී ආච්චි අම්මත් කපල නිදිලු.upset උන කොන්දා driver ටත් කියල...
  8. P

    මීයා

    ඔන්න මචන්ලා ගෙදරක වයසක ජෝඩුවක්‌ හිටියලු. සීය හැබැයි කප් එක ගහන්න ඔන්න මෙන්න ඉඳල තියෙන්නේ. මේ ගෙදර ඉඳල තියෙනවා තඩි මීයෙක්.කාලෙක ඉඳං දෙන්නම try කරලා තියෙනවා මූව අල්ලගන්න ඒත් බැරි වෙලා. කොහොමෙන් කොහොම හරි සියා යන දවසත් ආවලු. දන සීයට හොඳටම අමාරු වෙලා ලෙඩ ඇඳේ ඉන්නවා ලු. ආච්චිත් ලඟට වෙලා අඩ අඩ...
  9. P

    Toshiba is 02 unlock

    Toshiba is 02 phone ekaka country lock ekak ain karaganna hati mata kiyala dihallako!!
  10. P

    ඉංජිනෙරුවන්_නෑති_ලොවක්

    හොද වැඩේ මිනිස්සුන්ට ඔහොම්මමයි වෙන්න ඕන. ඉංජිනේරුවන්ගේ අගය ථෙරෙඉ එතකොට
  11. P

    මෙන්න උඹලා නොදන්න එව්වා ටිකක්

    මං මේකෙන් ගොඩක් ජාති දැනගත්තලු. ඉස්තුත්යි ලු ඔන් ඇ...
  12. P

    මචන්ලා, මට කියනවද කොහොමද facebook එකේ නගරයේ නම ගහල යාළුවන් ව හොයාගන්න විදිය?:no:

    මචන්ලා, මට කියනවද කොහොමද facebook එකේ නගරයේ නම ගහල යාළුවන් ව හොයාගන්න විදිය?:no:
  13. P

    ස්තුතියි මචං...

    ස්තුතියි මචං...