තම වයසක අම්මව bus එකට නග්ගපු සරත් bus එකේ කොන්දොස්තරට කිවලු අම්මට අසවල් bus halt එකේදී මතක්කරන්න කියල.කොන්දත් හා කියල ඉතිං bus එක ගියාලු.ටික දුරක් ගියාට පස්සේ තමයි කොන්ද ට මතක වෙලා තියෙන්නේ අර ආච්චි අම්මට බහින තැනදි ඇහැරවන්න කිව කියල.බලද්දී ආච්චි අම්මත් කපල නිදිලු.upset උන කොන්දා driver ටත් කියල bus එකේ හිටපු මිනිස්සුන්ටත් කිවලු මේ ආච්චි අම්මට කලින් halt එකකදී ඇහැරවන්න කිව මට අමතක උනා ඉතිං ඒ නිසා අපි අපහු එතනට ගිහින් ආච්චි අම්මට කතා කරමු කියල.මගියෝ ටිකත් කැමති වෙලා.ආච්චි අම්ම තවමත් නිදි. කොහොමෙන් කොහොම හරි ආච්චි අම්මට මතක කරන්න කියපු හල්ට් එක ලඟට bus එක ආවලු. දැන් කොන්දා ආච්චි අම්ම ලගට ගිහින් ඇහැරවලා කිවලු "අම්මේ දැන් අසවල් halt එකේ ඉන්නේ" කියල. ආච්චිඅම්මා ඇහැරියාලු.වටපිට බැලුව ලු. bag එකට අත දාල බෙහෙත් වගයක් එලියට අරන් ඒවා ටික බිල අයෙත් නිදා ගත්ත ලු. කොන්දා ට තරු විසි වෙලා. පුතා කියල තියෙන්නේ අම්මට බෙහෙත් බොන වෙලාව මතක් කරන්න කියල.

godak!!