ඔන්න මචන්ලා ගෙදරක වයසක ජෝඩුවක් හිටියලු. සීය හැබැයි කප් එක ගහන්න ඔන්න මෙන්න ඉඳල තියෙන්නේ. මේ ගෙදර ඉඳල තියෙනවා තඩි මීයෙක්.කාලෙක ඉඳං දෙන්නම try කරලා තියෙනවා මූව අල්ලගන්න ඒත් බැරි වෙලා. කොහොමෙන් කොහොම හරි සියා යන දවසත් ආවලු. දන සීයට හොඳටම අමාරු වෙලා ලෙඩ ඇඳේ ඉන්නවා ලු. ආච්චිත් ලඟට වෙලා අඩ අඩ ඉන්නවලු.ඔයා වෙලාවේ අර තඩි මීයා වහලේ පරාලයක් දිගේ යනවා සියා දැකලා.සියත් අමාරුවෙන් ඇත උස්සලා වහලේ ඉන්න මියාව ආච්චිට පෙන්නලා. ඒ ගමන් ම සියා සෙත්තපෝච්චි වෙලා.
මල ගෙදර දවසේ ආච්චි අඩනවලු "අනේ.. මට අන්තිම සැරේට මියාත් පෙන්නලයි ගියේ...."
මල ගෙදර දවසේ ආච්චි අඩනවලු "අනේ.. මට අන්තිම සැරේට මියාත් පෙන්නලයි ගියේ...."



