මචංස්ලා මට පොඩි උදවුවක් කරහං මම හිතන් ඉන්නේ අනං මනං ෆොටෝ ගැලරියක් පටන් ගන්න
මම මෙකේ දැනට දාල තියෙන සාමිපල් පින්තුර වලට යටින් පින්තුර රේටි කරන්න ගැජටි එකක් දාල තියෙනව එකට හිගින් පොඩිඩක් පින්තුරයක් රේටි කරල බලව ගන්න ඔනේ පොඩිඩක් කරල බලපල්ලකෝ
අනික මේ වැඩේ සාර්ථකද අසාර්ථකද කියලත් කියහල්ල ඇ...