ei mokatda ban ubala wali daganne me podi deta.hodin katha karala wisadamu machanla
පිස්සුද සුදු

උබ දැන් ඔය කරන්න හදන්නෙ මම අහන බෑන්ඩ් මොනවද අහල ඒවගේ චාටර් තත්වය කියන්න නේද ? මම කියන්න හැදුවෙ වෙන මොකුත් නෙවෙ බන්, රොක් එවුන් නිකන් පොඩි සින් වලට බෙදිල ඉන්න එක ගැන. ඔය නු මෙටල වල දඩම උනානෙ KORN උන්ගෙ බලපන් සින්දු පට්ට එව්ව තිබුනට ඇල්බම් එකක් ගත්තොත් සින්දු බාගෙට බාගයක් එක වගේ මෙලො රහක් නැ. උනුත් අන්තිමට ලගදි ඩබ්ස්ටෙප් මික්ස් කරල සින්ගල එකක් කරා රෙටින් හම්බුන. ඒ වගේ තමා linkin park, අලුත් එව්ව ලොවෙත් වෙනස් උනත් උන්ට අලුත් ක්‍රවුඩ් එකක් ඉන්නව. එහෙම බලද්දි උන් සාර්තකයි උන්ගෙ පැත්තෙන්. ඔන්න ඕකයි තත්වෙ.
නැ සිරා ඇහුවේ..nu metal අහපන් ඔය ගොබ්බ band නැතුව ill Nino වගේ ඒවා.. pure nu metal

