මචං මම ෆයිවර් එකට සෙටි වෙලා මාස 6 විතර වෙනව ඒත් මට ආවේ තාම ඔඩර් 4 විතරයි මම හදපු ගිග් හොද තත්වයේ එවා කයල මට විශ්වාසය මම තරමිවත් සර්විස් එකක් දෙන්නෙ නැති ලංකාවේම සමහර අයට සතියෙන් දෙකෙන් ලෙවල් 2 වලටත් ගිහිල්ල ඒත් ඇයි මම??? ඊරිසියාවටකියනව නෙවේ මට හෙන දුකයි ඔයි 
මේකට විසදුමක් කියල දෙන්න කවුරැ හරි

මේකට විසදුමක් කියල දෙන්න කවුරැ හරි
