Radioactive
Reaction score
732

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඕකෙ අනික් පැත්ත උනොත් තමා නේහ් බං අවුල.. සිංහලු තම්බි උනොත්..
    අනිවා මේ කෙල්ල සිංහල එකෙක් බඳින්න ඇති..
    naha ban mokata tharahaa wennada monaa kiyaa gaththath e deshapalana katha ewaleta vitharayi ban
    දැක්කාද මේ සින් එක කරුනාම ඇත්ත හෙළි කරනවා ..
    http://www.elakiri.com/forum/showthread.php?t=1664207

    ela ara uda tikai FB eka yata kerolatai arake wage :D eka newei uba lankaweda ban :eek: uba re eliwenakan online ne :eek: neththnam ninda yanne nethi ledakda :rofl:
    එල සුට්ටො..
    ඔව් බං අනිවා ලඟදිම ගේමක් ගහනො..
    බලන්නෙපා උත්තො.. දාහන්..
    ඔය ඇවටා එකේ ඉන්නෙ මොකාද බං.. චක් නොතාරිස් ද..?

    මං කිරියෙ එන එක අඩු කරනව ඕයි.. අද හෙන ලෙඩේ මට.. :(
    ලව් කරන්නයි, එළකිරි එන්නයි විතරයි බං මාසෙම කාලෙ නාස්ති කරල තියෙන්නෙ.. පඩිත් නැහැ බං.. :( ණය වෙන්න වෙනව කාටහරි එපා වෙලා ඉන්නෙ හුත්ත..
    ඇයි උත්තො ඔය ඕන තරම් දේවල් තියෙන්නෙ දානවා නම්..
    ආදරය ගැන, ආදරය කරන විදිය ගැන, සෙක්ස් ගැන, කෙල්ලො ගැන, සමාජය ගැන, කොම්පියුටර් ගැන, සොෆ්ට්වෙයාර් ගැන.. අනං මනං හෙන ගොඩක් තියේනේ..
    තොට රෙප් දෙන්නත් බෑලු..
    අඩෝ හැමෝටම වැදගත් වෙන එකක් දාපියකො.. තෝ දාන තරමක් දාන්නෙ ඔහොම එව්වමයි උට්ට.. :(
  • Loading…
  • Loading…
  • Loading…