ඔය මචං කේන්දර, යන්ත්ර, මන්ත්ර, ගුරුකම් කියන දේවල් වල පිළිගැනීම අඩුවෙලා තියෙන්නෙ ලංකාවෙ වැඩියක් ඉන්නෙ බොරුකාරයො නිසා.. නැත්තං ඕවයෙ ඇත්තක් තියෙනවා.. සමහර උන් කරන්න බැරි දේවලුත් කරලා දෙනව කියලා මිනිස්සුන්ගෙන් බර ගණන් කඩාගන්නවනේ..
ඔව් මචෝ.. බෝධිපූජා කරන්න කියලා තිබ්බා.. අම්මත් බෝධිපූජා කලා පහුගිය ටිකේම.. කෙල්ල හුඟක් බය වෙලා බං හිටියෙ.. පස්සෙ අපි කියල කියමයි බය නැති කලේ.. ඕවා බොරු.. විශ්වාස කරන්නෙපා.. අනං මනං.. නැත්තං ඒකි අප්සට් යනවනේ.. ඒත් එයත් බෝධි පූජා කලා මට..