Radioactive
Reaction score
730

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Machan Crossover vidihata cable hadapuwahama router to pc denna puluwanda nethnam Straight hadanna oneda mokada mage iye wenakan thibbe straight vidihata net weda kala den hadagaththe crossover vidihata router to pc weda karaida normal mona vidihada wenna one

    Den thiyenne cable eka connected vidihata

    http://www.tektel.com/LT705/4-In-1-Network-Cable-Tester-Rj45---Rj11---Usb---Bnc.html

    Assassin's Creed ප්ලේ කරන්න තේරෙන්නෙ නැහැ මචෝ මට.. මං මුල් එක ප්ලේ කරලා තියෙනවා.. පොඩි දුරක් ගිහින් කරන්න දේවල් තේරෙන්නෙ නැති නිසා අයින් කරලා දැම්මා.. :( වෙලාවකුත් නෑ බං.. උඹ කියනව වගේ මං පොඩ්ඩක් ඔය දේවල් වලින් අයින් වෙන්න උත්සාහ කරන්නෙ.. ගේම් ගහන්න ඕන කාලයක් නෙමේ මේක..
    මගේ එකේ ගහන්න බෑ බං ඒක..
    මේ දවස්වල ගේමුත් එපා වෙලා ඉන්නෙ.. අර පරට්ට වේසි නිසා..
    මම ඒක කියවලා නැහැනේ.. දියන්කො කියවන්න ලින්ක් එකක්..
    ඔව් ඒක ඇත්ත බං.. හිටපංකො අද රෑ මට ෆ්‍රී එකක් තිබුණොත් බොට මැසේජ් එකක් දාන්න..
    මම Week End එකෙත් වැඩ බං.. මට මාවම එපා වෙලා ඉන්නෙ.. ප්‍රශ්න වැඩියි බං..
    ඔව් ඉතිං මේ මැරෙන මැරිල්ලට පඩිය මදි කියලා හිතෙනවා.. අපිට නියමිත පඩියක් නැහැනේ.. ඇසෙම්බල් කරන අයිටම් ගාණට ගෙවන්නෙ.. මං ණයයි බං.. උඹ ෆ්‍රී වෙලාවක මං සීන් එක කියන්නම්කො.. ජීවිතේ එපා වෙනවා වෙලාවකට.. මට කෝස් එකක් කරන්න තරම් නිදහසක් නෑ බං.. :(
    ආහ්.. එල එල.. මේක ඉවර කරලා ඒක බලන්න ඕනි.. Arrow එකෙයි Prison Break එකෙයි ආදරේ හිතෙන කෙල්ලො ටිකක් ඉන්නවා බං.. :lol:
    Prison Break බලන්නෙ බං.. මල හුට්ටක් ඒක බලන්න ගත්තම නවත්තන්න හිතෙන්නෙ නෑ.. සෑහෙන්න වැඩ පාඩු උනා බං මේ ටිකේ.. එපා වෙලා ඉන්නෙ.. සීසන් දෙකක් බලලා ඉවර කලා.. පට්ට දිගයිනේ කතාව.. :( කම්ප්ලීට් ටීවී සීරියස් ටිකක් කියපංකො හොඳ.. :)
    මම නම් ආසම කෑම කොත්තු සමග චිකන් කරි.
  • Loading…
  • Loading…
  • Loading…