Radioactive
Reaction score
730

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ow machan kisi gathiyak naha dan wadayak waliyan fun ekak ganna ekek naha inne okkoma robolaa wage wela
    ආ.. උඹ ඔන්ලයින් නේහ්.. අඩේ මං පෝස්ට් එකක් දැම්මා Tech Talk එකේ උදව්වක් ඉල්ලලා.. :(
    මචෝ මං යනවා.. මීට වඩා නිදිමරන්න අමාරුයි.. ආයෙම කෙලවෙනවා..
    උඹට බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!
    මම උන්දැලට රික්වෙස්ට් දැම්මා.. සමහර අයට දාන්න බැහැනේ.. මැසේජ් වලින්ද චැට් කරන්න තියෙන්නෙ.. නැත්තං ෆේස්බුක් වගේ වෙනම ගැජට් එකකින්ද..?
    මම ඒකෙ එකවුන්ට් එකක් හැදුවා මචං.. ලංකාවෙ අයත් ගොඩක් ඉන්නව නේහ්.. චැට් එකක් දාලා බලන්න ඕනි..
    බයයි බං පිටරට අය එක්ක චැට් කරන්න.. වචන වැරදුනොත් එහෙම නෝන්ඩි කරයිනේ.. :(
    ඔව් බං ෆේස්බුක් යන්නෙ නැත්තෙත් ඒකයි මචෝ..
    මොකද එයා කාලයක් මං ගැන බයෙන් හිටියා.. දැන් නම් නැහැ..
    රැම් එකක් නම් අල්ලපු එකාගෙ මැෂිම ගලවලා ගන්න පුළුවන්.. :D Watch Dogs ගැහුවෙ එහෙම ගහලා.. ප්ලේ කරලම බලමු.. කඩ්ඩ ඉගෙනගන්න ඕනි බං මම.. ක්ලාස් යන්න ටයිම් එකක් නැහැනේ.. :(
    එහෙනම් අරන් බලන්න ඕනි.. ප්‍රශ්න අහන ඒවා තියෙනවා ඇති ඕකෙ.. අන්න ඒ තැන් වලදි තමා බං අවුල් යන්නෙ මං..
    ආ.. ඒ සෙට් එකම කියවලා තියෙනවා.. ඕකෙ යන්නෙ මචං එක කතාවක්ද නැත්තං සෙට් එකක්ද..?
    මොකක්ද මචං ඒකෙ කරන්න තියෙන්නෙ..? ඇඟිලි සලකුණු හොයන්න වගේ දේවල්ද..?
    අඩෝ උඹ ස්නයිපර් එලයිට් ත්‍රී එක ගැහුවද බං..?
    අඩෝ තෝ වලියක පැටලිලා ඉන්නවා දැක්කා.. :(
    GFට කියලා ගෙන්නගත්තෙ.. ගෙනාපු තැන නම් දන්නෙ නැහැ මචං.. ගාල්ලෙ තියෙනවා Game සීඩී විකුණන කඩ ගොඩක්.. ප්‍රසිද්ධම Com & Com කියලා එකක්.. මේ ගෙනාපු එකේ DVD 4ක් තිබුණා..
    Liberty City එකේ නම් DVD 2යි.. ඒකත් ලැග් උනා..
    හරි හරි.. මං උඹට එවන්නං ඒක බාගෙන.. මේ ලොඩ්ඩෙ නෙට් ස්ලෝව් බං.. ෆිල්ම් එකක්වත් බාගන්න බැහැ.. :( හැම මගුලම සල්ලි වලට ගේන්නෙ බං..
    Intel Core 2 Quad CPU Q6700 @ 2.66GHz
    RAM 2GB (ඕනි වෙලාවට 4GB කරගන්න පුළුවන්)
    Graphics Card Asus 610 එකක්, EVGA GTX 760 SC කියලා එකක් තියෙනවා ඒක ගැහුවම මැෂින් එක ඔන් වෙන්නෙ නෑ.. :(
    OS එක Windows 7 Ultimate
    Drivers අප්ඩේට් කරනවා බං අප්ඩේට් රිලීස් කරලා කියලා වැටිච්ච හැටිය..
    දැනට තියෙන ඔක්කොම ගේම්ස් ගහලා තියෙනවා.. COD Ghost ඇරෙන්න.. NFS Rivals, Watch Dogs එහෙමත් ගැහුවා Ram එක වැඩි කරන්. ලැග් උනේ නෑ පොඩ්ඩක්වත්..
    ආ.. එල එල බං..

    අම්මෝ බං ඒකෙ මෙගාබයිට් දෙසිය ගාණක් තියෙනවනේ.. :( බෑවෙන්නෙ නෑ බං එච්චර ලොකු ෆයිල් එකක් මේ හුයන්නෙ.. හිටපං මං කොහොම හරි ඩවුන්ලෝඩ් කරගෙන උඹට සීන් එක එවන්නංකො..

    අනේ මන්දා මේකෙ මං දාපු හැම ගේමක්ම වගේ වැඩ කලා බං.. උඹ කියපු නිසා අල්ලපු එකාගෙ මැෂිමෙ රැම් එකත් ගලවං ඇවිත් ගහලා 4GB කරගත්තා.. ඒත් හරිගියේ නැහැනේ.. :(
  • Loading…
  • Loading…
  • Loading…