RagnarLK
Reaction score
154

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තෑන්ක්ස් මචන්.
    උබට රිලෝඩ් එකක් එහෙම ඕන නම් කියපන් මට.
    මම එවන්නම් පුලුවන් විදියට කීයක්හරි.
    උබේ වැඩේ වටිනවා.
    මචං පුළුවන් නම්
    ආසයි මං පියාබන්න, හිරි පොද වැස්ස, අංජලිකා දාපන්කෝ :):)
    කොල්ලා පොඩි උදව්වක් කරපන්කෝ.
    රන්ජන්ගේ මේ ලගදි ආවානේ ෆිල්ම් එකක් සින්හයා කියලා.
    ලගදි කිව්වේ දැන් මාස ගානක් වෙනවා.
    ඒක අප් කරලා දීපන්කෝ පුලුවන්නම්.
  • Loading…
  • Loading…
  • Loading…