Recent content by Ramiru7

  1. Ramiru7

    බෙල්ලෙ ස්නායු තෙරපීමක්. දකුණු අතත් එක්ක රිදෙනව

    මට ඇඩ්මීට් වෙන්න කිව්ව බ්‍රෝ. බෙහෙත් ගත්ත ඩොක්ටර් තමයි ඒ වාට්ටුව භාරව ඉන්නෙ.
  2. Ramiru7

    බෙල්ලෙ ස්නායු තෙරපීමක්. දකුණු අතත් එක්ක රිදෙනව

    මට ඇඩ්මීට් වෙන්න කිව්ව මචන් මේ රෝග ලක්ෂණද බ්‍රෝ ඔයාට තිබුනෙ? පුටුවක ඉදගත්තම බෙල්ල, අත රිදෙනවද? මම අද ගියාම සැර බෙහෙත් ගොඩක් දුන්න. මූනත් ඉදිමෙයි කලබල වෙන්න එපා කිව්ව.දවස් දෙකකින් අඩු වුනේ නැත්නම මාතර නතර වෙන්න ලියල දුන්න. බෙහෙත් විදින්න වෙයි කිව්ව. ඔයා කියන විදියට ප්‍රතිකාර කරන්න පුලුවන් නම්...
  3. Ramiru7

    බෙල්ලෙ ස්නායු තෙරපීමක්. දකුණු අතත් එක්ක රිදෙනව

    පුටුවක විනාඩියක් වත් ඉදගෙන ඉන්න බැහැ බ්‍රෝ. අත රිදෙන්න පටන් ගන්නව. ඒ නිසා computer පාවිච්චි කරන්නෙ නැහැ. මෙට්ටෙ ප්‍රශ්ණෙකුත් නැහැ. දැන් ඇගිලි දෙකක් හිරි වැටෙනව වගේ දැනෙනව.
  4. Ramiru7

    බෙල්ලෙ ස්නායු තෙරපීමක්. දකුණු අතත් එක්ක රිදෙනව

    කොහෙන්ද බෙහෙත් අරගෙන තිබුනෙ මචන් ? අයුර්වේද රෝහලෙන්ද? මේක දැන් මාස දෙකක් විතර.
  5. Ramiru7

    බෙල්ලෙ ස්නායු තෙරපීමක්. දකුණු අතත් එක්ක රිදෙනව

    දික්වැල්ලෙ Dr.Champika මොනවද කරේ බ්‍රෝ ? Computer එකේ පැය 8ක් විතර දවසට ෆෝන් එකත් සැලකිය යුතු වෙලාවක් පාවිච්චි කරනව මචන්. එක පාරට උදේ අවදිවුනාම අර කොට්ටෙට බෙල්ල උලුක්කු වෙනව වගේ ආවෙ. හැබැයි කොන්ද පැත්තෙ පේශිය රිදුනෙ. ඉතින් ඒක ටික දවසකින් අඩුවෙන නිසා සාමාන්‍ය වැඩ කරා. විශේෂම දේ තමයි අපේ ලිදේ...
  6. Ramiru7

    බෙල්ලෙ ස්නායු තෙරපීමක්. දකුණු අතත් එක්ක රිදෙනව

    දික්වැල්ල. මෙහේ චැනල් සෙන්ටර් ඔක්කොටම එන්නේ එකම ස්නායු විශේෂඥ වෛද්‍ය වරයෙක්.
  7. Ramiru7

    බෙල්ලෙ ස්නායු තෙරපීමක්. දකුණු අතත් එක්ක රිදෙනව

    දෙසැම්බර් 4 වෙනිදා ස්නායු විශේෂඥ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුව. රෝග ලක්ශණ කියන්නවත් දුන්නෙ නෑ. පොඩි දෙයක්, දවස් කීපයක් බෙහෙත් බිව්වම අඩු වෙයි කියල බෙහෙත් දුන්න. මම ආයෙත් රෝග ලක්ශණ කියන්න ගිහින් මට සැර වුනා. අන්තිමට මම සමාවෙන්න කියලත් කිව්ව. දැන් හොදටම වැඩියි. ඒ වෙද්දී පුටුවක වින්නඩියක් වත් වාඩිවෙලා...
  8. Ramiru7

    ඇත්තටම ගමේ උන් පව් නේද?

    සිග්නල් තියේද බ්‍රෝ?
  9. Ramiru7

    පොළොව මැද ලෝකය Audiobook

    එඩ්ගර් රයිස් රචනා කළ 'පෙලියුසිඩර්' කතා මාලාවේ පළමුවෙනි නවකතාව වන At the Earth's Coreහි සිංහල පරිවර්තනය. මේකෙ audio එක ලේසියෙන්ම ගන්න පුලුවන්. ඒත් මේක හදන අයගේ මහන්සියට සාධාරණයක් කරන්න.
  10. Ramiru7

    🛺පාරේ එලවන මෝඩ පකයන්ලා උදෙසා මේ ත්‍රේඩී එක.

    රිවස් කැම් නොමිලේ හෝ පොඩි ගානකට දෙන ක්‍රමයක් රජය ක්‍රියාත්මක කරනව නම් ත්‍රීවිල් ඇල්ටෝ වගේ ඒව වලින් වෙන අනතුරු සෑහෙන අඩු වෙයි
  11. Ramiru7

    ඔබටත් නින්දෙන් ශුක්‍රාණු පිටවෙලා ශක බූම් වෙලා තියෙනවද??…

    හෆොයි ඔව්. කලිසම කාටවත් පේන්නෙ නැති වෙන්න හංගනව මම නං
  12. Ramiru7

    කසිප්පු වලට නව ජීවයක් !

    ඔව්. අරක්කු ම්ල වැඩි නිසා අස්වැසුමෙන් ලැබෙන ගානෙන් අරක්කු බෝතල් කීපයක් විතරයිලු ගන්න පුලුවන්. කසිප්පු විසයි කියල ඒ මිනිස්සු දන්න නිසා කසිප්පු බොන්නෙ නැහැ.
  13. Ramiru7

    කසිප්පු වලට නව ජීවයක් !

    සාරාංශය : අරක්කු මිල අඩු කරා. මම දන්න එකෙක් ඉන්නව, හැමදාම තාත්තගෙන් ගුටි කනව. නිදාගෙන හිටියොත් ඇදල අරගෙන ගහන්නෙ, පාඩම් කරන්න දෙන්නෙ නැහැ, උගේ කාමරේ ජනේලෙත් කුඩු කරල, උන්ගෙ අම්මයි නන්ගියි ගුටි කන්න බැරිව ගෙදරින් පැනල ගිහින් දුරක ඉන්නෙ. අරක්කු මිල අඩු කරා කියන්නෙ ඌ වගේ එවුන්ට බඩුම තමයි.
  14. Ramiru7

    ChatGPT එක්ක WhatsApp එකෙන් chat කරමු. App එකක් ඕනෙත් නෑ. මේ link එක ඔබහන්. 😍

    ඉන්දරේ අයියේ. ඔයාගෙ ත්‍රෙඩ් ගොඩක් ප්‍රයෝජනවත්. ඒත් profile එක limit කරල නිසා ඔයාගෙ පරණ ත්‍රෙඩ් බලන්න විදියක් නැහැ. 😥