දෙසැම්බර් 4 වෙනිදා ස්නායු විශේෂඥ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුව. රෝග ලක්ශණ කියන්නවත් දුන්නෙ නෑ. පොඩි දෙයක්, දවස් කීපයක් බෙහෙත් බිව්වම අඩු වෙයි කියල බෙහෙත් දුන්න. මම ආයෙත් රෝග ලක්ශණ කියන්න ගිහින් මට සැර වුනා. අන්තිමට මම සමාවෙන්න කියලත් කිව්ව. දැන් හොදටම වැඩියි. ඒ වෙද්දී පුටුවක වින්නඩියක් වත් වාඩිවෙලා ඉන්න බෑ දකුණු අත රිදෙනව. නැගිටල ඉද්දි උඩ බැලුවොත් විතරයි අතයි උරහිසයි රිදුනෙ. ඒත් දැන් කොහොම හිටියත් රිදෙනව. ඉන්න බැහැ. අතේ ඇගිලිත් ලාවට හිරි වැටෙන ගතියක් තියෙනව. මේකට මොකක්ද කරන්නෙ ? MRI Scan ගන්න සල්ලි නෑ. Xray එකක් ගත්ත. රජයේ රෝහල් වල MRI Scan ගන්න පුළුවන් ද? කොහොමද කරන්නෙ කියල තේරෙන්නේ නෑ යාලුවනේ. ආයෙත් 24 වෙනිදා ඒ ඩොක්ටර් එනව. ඒදාට යන්න හිතන් ඉන්නෙ. Xray එක සාමාන්‍ය ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවම එයා ලොකු දෙයක් කිව්වෙ නෑ. අර ඩොක්ටර්ට
පෙන්නන්න කියල ඒ වෙනකම් බොන්න බෙහෙත් දුන්න. අර ඩොක්ටර් මේක ලොකුවට ගනන් ගන්නෙ නැහැ. ආයෙත් සති ගානක් බොන්න බෙහෙත් දීල එවයිද?
ohoma thamai bn oya yakku, mata mathaka vidiyata uba 20ta aduine wayasa. me yakku ape wayas vala ekek giyama ledak na kiyala un marenna hadanawa. Unta therenne na dan issara vage newe kaale venas, eka eka awul nisa physical leda adu vayasenma enna puluwan kiyala. Mona unath digatama palayan, gihin banum ahanna hari thiyena amaru tika kiyapan. Vishesha vadak nattn gihin admit veyan hodatama amarui kiyala. Insurance ekk thiyenawanm thawath lesiy semi hospital ekakata giyanm. Privatenm recommend karanna ba gaana kapanna balanne, oya wage ekk diagnose karana ekath amarui, mokadda kothanada kiyala hariyatama. Test ekak thiyenawa NCS, nerve conductive study kiyala. Eeka karagaththoth nerve compression ahuwenawa. Prcing privatenm 5k-6k vage.
Gov hospital ekaka neurology clinic ekakata plyn. Uba danatamath mokk hari ekakata yanwanm eeken ubawa case eka neuro kiyala therunama ethanata refer karai.
Baya venna epa, ooka hadaganna puluwn. Digatama follow up karanna amathaka nokara. Pain meds ganna purudu venna epa lokuvata. Rest eka, Posture eka hariyata thiyaganna eka aniwaren karanna. Phone paavichchi karanna epa bella nawagena, lap, ekak desktop ekak use karanawanm mokak hari ekak udin thiyala use karapn as mattamata enna. Eeth godak vela epa. NIdaganiddi uda athata eka kottayak vitharak thiyala nidaganin.
Oowa tikak kaalayak karanakota niknma hariyannath ida thiyanawa. Namuth amaruwa adu vunath digatama follow up karanna.
Good luck
wadagathma de internet eke symptoms search karala baya vennanm epa bn. awreness ekata awulk na, eeth ape oluwa worst dewal valtamane yanne. eeka nisa avoid karanna puluwn tharam
------
Post added on Dec 22, 2024 at 10:04 PM