dmtx Sep 14, 2014 බෑන් කර දැමීම වනාහී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික අවශ්‍යතාවයි. එළකිරියට තිබුණු එකම ප්‍රශ්නයත් එයයි. දැන් ඒ ප්රශ්නය හමාරය. [IMG]
බෑන් කර දැමීම වනාහී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික අවශ්‍යතාවයි. එළකිරියට තිබුණු එකම ප්‍රශ්නයත් එයයි. දැන් ඒ ප්රශ්නය හමාරය. [IMG]
dmtx Sep 13, 2014 ඔයා කොච්චර හොදට හිටිය ළමයෙක්ද? වෙනදා මොනවා හරි දෙයක් කිව්වම ඔය සුද්ද සිංහලත් කියන කොල්ලෙක් නේද?
dmtx Sep 8, 2014 මචන්, please මේකේ කුණුහර්ප කියන්න එපා. මේ ගෙදර නෙමෙයි. Public Forum එකක්. මේකට පොඩි ළමයි වගේම ගැහැණු අයත් එනවා. ඒ නිසා වැදගත් විදියට හැසිරෙන්න
මචන්, please මේකේ කුණුහර්ප කියන්න එපා. මේ ගෙදර නෙමෙයි. Public Forum එකක්. මේකට පොඩි ළමයි වගේම ගැහැණු අයත් එනවා. ඒ නිසා වැදගත් විදියට හැසිරෙන්න
chamali2009 Sep 8, 2014 අයියෝ පව් මල්ලි..මට හිතුණා මොකක් හරි අවුලක් කියලා....පව් නේද මල්ලි?මාර ලස්සනයි නෙහ් මෙයාලා .....