Randike Mendis
Reaction score
1,143

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බෑන් කර දැමීම වනාහී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික අවශ්‍යතාවයි.

    එළකිරියට තිබුණු එකම ප්‍රශ්නයත් එයයි.

    දැන් ඒ ප්‍රශ්නය හමාරය. [IMG]
    උඹේ පිටකොන්දක් තිබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම ඒකට ගරු කරනවා.
    ඔයා කොච්චර හොදට හිටිය ළමයෙක්ද? වෙනදා මොනවා හරි දෙයක් කිව්වම ඔය සුද්ද සිංහලත් කියන කොල්ලෙක් නේද?
    මචන්, please මේකේ කුණුහර්ප කියන්න එපා. මේ ගෙදර නෙමෙයි. Public Forum එකක්. මේකට පොඩි ළමයි වගේම ගැහැණු අයත් එනවා. ඒ නිසා වැදගත් විදියට හැසිරෙන්න:rofl:
    අයියෝ පව් මල්ලි..මට හිතුණා මොකක් හරි අවුලක් කියලා....පව් නේද මල්ලි?මාර ලස්සනයි නෙහ් මෙයාලා .....
    මොකක්ද මේ කියන්නේ...මට තේරෙන් නැහැ...කවුරුත් මැරිලද හලෝ????
  • Loading…
  • Loading…
  • Loading…