Recent content by Randima3000

  1. Randima3000

    Android tv box help

    මම ගාව තියෙන්නේ Samsung Trizen 32" smart tv එකක්. ඒකේ playstore යන්න බැරි නිසා tv box එකක් ගහන්න බැලුවේ. Mi tv stick එක හොදද වැඩේට
  2. Randima3000

    Maxmo tv

    Maxmo smart tv හොදයි ද බන්. 3 warranty එකත් එනවලු Up ------ Post added on 1639533958
  3. Randima3000

    පෝලෝ සීයා අද කාත්කවුරුවත් නැති ගරාවැටුනු නිවසක

    පොරව දවසක් දැක්කා නුගේගොඩ කාර්ගීල්ස් එකේදී. හාල් එළවලු එහෙම පොඩි ප්‍රමාණ වලින් ගන්නේ. කලිසමක් ඇඳලා ශර්ට් එක යට කරලා පිලිවෙලකට හිටියා. පව් මනුස්සයා
  4. Randima3000

    මදූෂ්ගේ අවසානය

    දේශපාලනේ නිසා කොහේවත් ඉන්න කුඩු කාරයොන්ට ගුණ වර්ණනා කරන්න එපා. මූ නිසා කොල්ලො කොච්චර ජීවිත විනාස කරගෙන ඇතිද කුඩු ගහලා. අම්මලා තාත්තලා කොච්චර නම් දුක් විඳලා ඇතිද ලමයි කුඩු ගහන නිසා. මුන් වගේ උන් බල්ලො වගේ පාරෙම තමයි මැරෙන්න ඕන
  5. Randima3000

    ජවිපාවුන්ගේ කුහක කමට තවත් උදාහරනයක්

    උගේ මහ ටකරන් කටහඩක් තියෙන්නේ. ඌ නේද උමා ඔයේ හිලක් අල්ලන් පලාත් සභාවට හරි පාර්ලිමේන්තුවට හරි ගියපු එකා
  6. Randima3000

    2020 ඔබේ ප්‍රජාත්‍රන්ත්‍රවාදි මනාපය කාටද ?

    මහ ජෙප්පො මේපාර තමා පරිප්පු කන්නේ. :lol: ජනාධිපතිවරනෙදි තමන්ගේ පක්ශෙ එකා ජනාධිපති වෙන්න ජන්දේ ඉල්ලනකොට ලැබුනේ 3% යි. ඒක පාර්ලිමේන්තු මැතිවරනේ වෙනස් වෙන්න විදිහක් නෑ. අඩු උනොත් මිසක්. මොකද තමන්ගේ එකා ජනාධිපතිකරන්න ජෙප්පො ජන්දේ නොදී ඉන්නේ නෑනේ. ඕක පාර්ලිමෙන්තු මැතිවරනෙදි වැඩි උනොත් තමා මරු...
  7. Randima3000

    ලංකාව චීනෙම කොලනියක් කියන්න තවත් සාක්ෂි ඕනද?

    ජීවිතේට පත්තරයක් බලපු නැති එකෙක්. :lol: යටින් තියෙන්නේ දැන්වීමකි කියලා. අනිත් එක පත්තරවල ඔහොම දානවා. ජාතික දින, තානාපති විශේශ අවස්තා. ඕවා නිකක් දාන්නේ නෑ. ලක්ශ ගනන් වලට දන්නෙ. අවුරුදු 7ක් Ad Agency එකක වැඩකරපු නිසා කියන්නේ
  8. Randima3000

    මේ වගේ ඒව තව නැද්ද

    කැමර් කරන එකා :lol:
  9. Randima3000

    කප්රුක රඹුටන් 50ක් රු.8000/- 😳

    මේ තට්ටයා තමයි ලංකාවට Ebay Aliexpress වගේ සයිට් වලින් ගේන ගේන බඩු වලට ටැක්ස් ගහන්න ඕන කිව්වේ. ඒ සයිට්ස් උගේ සයිට් එකට threat එකක් නිසා
  10. Randima3000

    බට පෑලලි - bamboo blinds

    Nugegoda Manjari eke tibba. Podi eka habai. Wadakarana ekek gen ahuwot loku eka hoyala dewi Bata Pelali wagema bata peduru tiyenawa Maharagama Lady J eke. ekak daganin. labai th ekka :baffled:
  11. Randima3000

    Questions 👧 කෙල්ලෙක්ට පාරක චූ 💦 කරන්නවත් බැරිද?

    ඉන්දියාවේ කොහොමත් ඉන්නේ පාරේ හුජ්ජ කරන එවුන්නේ
  12. Randima3000

    බස් වසන්ත දිනවමු🚌❌

    පඩියවත් ගන්නේ නැතුව ජෙප්පො කොහොමද බන් මෙහෙම බස් ගන්නේ :lol::lol: අපිටත් මැජික් එක කිව්වා නම් අපිත් රස්සා නොකර බස් ගන්නවා
  13. Randima3000

    බස් වසන්ත දිනවමු🚌❌

    ඕක එඩිට් කියන උන් 3%ක් ගත්ත එකක් පුදුමයක් :lol: