ජවිපාවුන්ගේ කුහක කමට තවත් උදාහරනයක්

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    116429350_325731848833110_2394450012933082895_n.jpg
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,396
    113
    Kaduwela
    අලුතෙන් ඉල්ලන එවුන්ට දෙන්නෙ නැතුව පරණ එවුන්ට දෙනවා නම් යකො හදුන්නෙත්තිත් දිනලනෙ. මාතර ජෙප්පො, ටොයියො බයියො ඔක්කොම දීලා තියෙන්නෙ නිපුනට, මොකද හැමෝටම 5000 ගානෙ හම්බ වුනා. ජන්දයක් දිනන්න නම් සල්ලි තියෙන්න ඕනි. හිගන පක්ශවලට ජන්දේ ඉල්ලලා දිනන්න බෑ. ඒකනේ චොකා මල්ලි දිනුවේ, ඒකනෙ මැදමුලනේ නාකියා අච්චර ගොඩක් ඇඩ්ස් දැම්මේ. මොනවා වුනත් රියල් හයිප් එකකින් ගොඩ ආවේ සරත් වීරසේකර විතරයි.
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    අලුතෙන් ඉල්ලන එවුන්ට දෙන්නෙ නැතුව පරණ එවුන්ට දෙනවා නම් යකො හදුන්නෙත්තිත් දිනලනෙ. මාතර ජෙප්පො, ටොයියො බයියො ඔක්කොම දීලා තියෙන්නෙ නිපුනට, මොකද හැමෝටම 5000 ගානෙ හම්බ වුනා. ජන්දයක් දිනන්න නම් සල්ලි තියෙන්න ඕනි. හිගන පක්ශවලට ජන්දේ ඉල්ලලා දිනන්න බෑ. ඒකනේ චොකා මල්ලි දිනුවේ, ඒකනෙ මැදමුලනේ නාකියා අච්චර ගොඩක් ඇඩ්ස් දැම්මේ. මොනවා වුනත් රියල් හයිප් එකකින් ගොඩ ආවේ සරත් වීරසේකර විතරයි.

    ඌත් පල් හොරා කියලා ආරන්චී
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,015
    21,225
    113
    උන්ගේ වෙනම campaign එකක් ගියා පිට උන්ට දෙන්න එපා කියල..අර msg ටිකක් leak වෙලා තිබ්බේ


    117444511_2726914524231412_1386380444588732418_o.png
    ee msg tika dahanko ?
     
    • Like
    Reactions: D_Mad

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    කාලකන්නි හැත්ත මේ රටෙන් චුත වෙලා පල.😂😂


    View attachment 88850
    ඔය අළුත් උන් කවුද කියලා දාපන්කො
    එකෙක් ඉන්නවා නළු බට්ටෙක් අනික් බහුතරය පියපුත ඥාති පදනම ඔස්සෙ ආපු උන් .

    පවුල් පදනමක් නැතුව සිලෙක්ට් උනෙ මන් හිතන්නෙ ගොඨාගෙ වියත්මගෙන් දාපු සෙට් එක විතරද මන්දා.
     
    • Like
    Reactions: asanka4you

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    චන්ද ප්‍රතිඵල විශ්ලේශනයේදී උබේ මූලික උපකල්පනම වැරදී.
    මාලිමාවට චන්දය දුන් පමණින් ජෙප්පෙක් වෙන්නෑ..උබ පොහොට්ටුවට දුන්න පමනින් උබට බයියෙක් කියන්න බෑ.
    කැපුවත්කොල කැපුවත් නිල් වගේ පක්ශදේශපාලනයේම එල්බගත්ත උන් වගේම, පාවෙන චන්ද දායකයෝ කියල පිරිසකුත් ඉන්නවා.එහෙම නොවෙන්න ගියපාර චන්ද ටික තමයි පොහොට්ටුව ගන්න ඔනේ.එහෙම වෙල නෑනේ.

    අනික උබට ජවිපේ එක්ක තියෙන්නේ පවුද්ගලික තරහක්.ඒකට ගැලපෙන විශ්ලේශනයක් උබ කරන්නේ පක්ශග්‍රාහීව.


    * ඔය විදියට ගත්ත්‍රොත් ත්ව එකෙක්ට කියන්න පුලුවන්, සාධාරන සැකයෙන් ඔබ්බට මෙනීමැරුමක් සිදුකලා කියලා අධිකරනය තීන්දු කරපු මිහිහෙක්ට උබල ලක්ශගනනින් මනාප ගහපු එකට වඩා කුහකකම හොදයි කියලා.

    * වැරදි කරුවෙක් රකිනවා කිව්ව කෙනාට ලක්ශ දෙකක් මනාප දීපු එක.

    * එතකොට ආන්ඩුවේ උන්ටත් නොදන්වා, ජෙනීවා ගිහින් ලන්කාවට විරුද්ධව ගෙනාව ජෝජනාවකට සම අනුග්‍රහය දුන්න කෙනාට දීපු මනාප.

    * පාර්ලිමේන්තුවේ මයික් කඩපු, මිරිස් කුඩු ගහපු අයට මනාප දීම කුහක කමද මොකක්ද ඒකට කියන වචනේ කියලා අහන්න පුලුවන්

    මිනිස්සු උගත් බුද්ධිමතුන්වත් අලුතින් පාර්ලිමේන්තු යවද්දී, ඔබ කියපු ජවිපේ උන් කුහක කම් කරලාත් තියනවා. ඒවගේම උබලාවගේ උනුත් මිනීමරුවන්ට , අර කිව්ව තක්කඩින්ටත් පෝලිමේ ගිහින් චන්දේ දීලා තියන්වා.
    ඒකයි උබලා හන්ගන ඇත්ත.
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අලුත් උන්ට දුන්නම කොහොමද බන් එන ජි ඕ කොන්ත්‍රාත් එක කරගෙන යන්නේ? ඊට පස්සේ ඉන්දුනිසියන් ටුවර්ස් යන්නත් නෑ :lol:
     
    • Haha
    Reactions: Los pollos hermanos