urajdrlk Feb 15, 2013 ටොෂිබා බැටරි යනවා නම්, දැන් මගේ ලැප් එක අවුරුදු 2ක්.... යන්න එපායේ....?? කෝ තවම ගියේ නෑ නේ.....?? 5520 මෙහේට ඒජන්ට් ගෙන්වනවා..... 5521ක් නම් නෑ....
ටොෂිබා බැටරි යනවා නම්, දැන් මගේ ලැප් එක අවුරුදු 2ක්.... යන්න එපායේ....?? කෝ තවම ගියේ නෑ නේ.....?? 5520 මෙහේට ඒජන්ට් ගෙන්වනවා..... 5521ක් නම් නෑ....
urajdrlk Feb 14, 2013 සොෆ්ට්ලොජික්, අබාන්ස් ...... රටින් ගෙනාවොත්, Region එකට අයත් නම් වොරන්ටි තිබේ......