randy6667
Reaction score
972

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Suba Aluth Awuruddak Aewa!
    machan, Team Henry L ta vote ekak denna.
    salakanu labe.
    http://www.elakiri.com/forum/showthread.php?t=1671713

    සොරි මචන් පොඩි ගමනක් ගියා... සෙනසුරාදට පස්සේ අද තමයි එළකිරි පැත්තේ ආවේ... එකයි උබට රිප්ලයි එකක් දාන්න බැරි උනේ..:sorry::sorry: අවුලක් නැනේ ඔය ලස්සනට බඩු ගෙදරටම ඇවිත් තියෙන්නේ...:yes::cool::cool: උබ කැලණියේ නේද...???:nerd:
    මොනාද බන් එන්නේ...?? ඊලග අප්ඩේට් එකෙන් දැනගන්න පුළුවන් ගෙදරට එනවද නැද්ද කියලා...
    ලංකාවට නම් බඩු ඇවිත් නෑ මචන් 100% ශුවර්.. එහෙන් Dispatch කරලා තියෙන්නේ මෙච්චර පරක්කු වෙන්න බෑ විශේෂ හේතුවක් නැතුව නම්, තව දවස් තුනක් වගේ ලංකාවට අවා කියල ට්‍රැකින් අප්ඩේට් උනේ නැති උනොත් නම් අවුල් තමා... පොඩ්ඩක් බලපං මචන් ලංකාවට කෙලින්ම එන්නේ නැති නිසා ස්විස් වල ඉදන්.. අනික මගදී කොහොමත් ට්‍රැකින් උප්දෙට් වෙන්නේ නෑ.. ආයේ අප්ඩේට් වෙන්නේ ලංකාවට ආවම තමයි...
  • Loading…
  • Loading…
  • Loading…