ලංකාවට නම් බඩු ඇවිත් නෑ මචන් 100% ශුවර්.. එහෙන් Dispatch කරලා තියෙන්නේ මෙච්චර පරක්කු වෙන්න බෑ විශේෂ හේතුවක් නැතුව නම්, තව දවස් තුනක් වගේ ලංකාවට අවා කියල ට්රැකින් අප්ඩේට් උනේ නැති උනොත් නම් අවුල් තමා... පොඩ්ඩක් බලපං මචන් ලංකාවට කෙලින්ම එන්නේ නැති නිසා ස්විස් වල ඉදන්.. අනික මගදී කොහොමත් ට්රැකින් උප්දෙට් වෙන්නේ නෑ.. ආයේ අප්ඩේට් වෙන්නේ ලංකාවට ආවම තමයි...