Rangau2
Reaction score
1,211

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • මචං මෙන්න අපේ එළකිරියෙ කොල්ලෙක් මහන්සියෙන් හදපු Software එකක්.. (CrystalShield Antivirus 2012 ) ප්‍රතිචාරයක් එක් කරන්න අනිවාර්යෙන්ම.. ඒක උගේ ඉදිරි ගමනට ශක්තියක් වෙයි..
    http://elakiri.com/forum/showthread.php?t=1480020
    NetTools 5.0.70 Almost 200 Hacking Tools [Mediafire]
    උඹට උවමනා වෙයිද මේවා..
    ගැහැණියක කුඩා වැරැද්දක් කළද, "පට්ට වේසි" යන ව්‍යවහාරයෙන් ඇයට දොස් තැබීම, අද කාළයේ පිරිමින්ට කජු කනවා තරම් ලේසි ය. විශේෂයෙන් තමන්ගේ බිරියට "වේසි" යයි කතා කරන සැමියන් අද සමාජයේ සුලභ ය. තමාගේ බිරිය "වේසියක්" නම්, ඇයව සහයට ගත් තමා ගොන් නාම්බෙකු වනු ඇත. මන්ද, මිනිසුන් සිය දහසක් සමග සිටින ගැහැණියක් සහයට ගැනීම තමාට කරගත හැකි ලොකු අමනකමක් නිසාවෙනි.

    සමාජයේ පහළම මට්ටමේ වෙසෙන ගණිකාවන් ගානට, තම බිරිය, සහෝදරිය, පෙම්වතිය හෝ වෙන කිසිදු ස්ත්‍රියක පත් කිරීම අහස පොළොව උහුලන්නැති පවකි.

    අනෙක් දුකට කරුණ වන්නේ, පිරිමින්ට කුණුහරුප කීම කැප සමාජයක් අද රටේ පවතීමය.

    ආදර අය්යේ, මල්ලියේ......ගැහැණියකට "වේසි" යයි කීමට පෙර නැවත හිතන්න....ඒ "වේසිය" කාගේ හෝ මවක් වීමට ඉඩ ඇත. නැතිමුත්, කවදා හෝ ලොව උත්තරීතර මාතෲ භාවය ලබාගන්නා ඇත්තියක් වීමට ඉඩ ඇත.

    මා මේ වචනය දන්නා බව මට ලැජ්ජාවට නොව, දුකට කරුණකි.
    (ආව්.. ආව්.. ගයාන් ලොක්ක ලව් කතා බලන්නේ එහෙනම් ආ..? :oo: :P)
    අහ් අන්න එහෙම වරෙන් නැත්නම් පුක පලලා ඉබ්බෙක් දානවා තට්ටු කරනකොට ඔලුව ඇතුලට ගිහින්
    රෙන්න කට ඇරෙන්න :lol:
    කොල්ලො ගහන්නෙ නැහැ සහො ගහන එකෙක් හම්බ උනොත් උබ ගැන කියලා
    සෙට් කරලා දෙන්නම්
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…