දැන් බැසිල් පිටින් යවහන්, JRගෙ කාලෙ රජිව් ගාන්ධි පලාත්සභා, ත්‍රිකුණාමල තෙල් ටැංකි ඇතුලත් ගිවිසුම ගෙනාව වගේ,
ඕක ඇමරිකන් එම්බසියෙ වැඩක්. ඉන්දියාව වගේ නෙමේ ඇමරිකාවෙන් ගේම ඉල්ලන්න තවත් අමාරුයි.
අවසාන ප්‍රතිපලය වෙන්නෙ අපේ රටේ ගෑස් එලියට ගන්න දෙන්නෙ නෑ ගත්තත් වැඩක් නෑ වගේ සීන් එකක් වෙන්න යන්නෙ...