NUWAN BUWA Apr 14, 2013 සොයුර ,,,,, ලැබුවාවූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත් සියළු දුක් කරදර දුරු ඌ වාසනාවන්ත හා සුභම සුභ නව වසරක් වේවා !!!
සොයුර ,,,,, ලැබුවාවූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත් සියළු දුක් කරදර දුරු ඌ වාසනාවන්ත හා සුභම සුභ නව වසරක් වේවා !!!
sasliit Apr 14, 2013 පලසක් විලස යන මඟ මල් ඇතිරේවා … අහසක් උසට උස පැතුමන් ඉතිරේවා … දහසක් පහන් දැල්වී මඟ එළිවෙවා … අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා !!!
පලසක් විලස යන මඟ මල් ඇතිරේවා … අහසක් උසට උස පැතුමන් ඉතිරේවා … දහසක් පහන් දැල්වී මඟ එළිවෙවා … අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා !!!
gayankuwait Apr 14, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1548277 මචන් ඔය ත්රෙඩ් එකෙ කඹ Super Kings(CrazyBuddy) මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes: සුබ අලුත් අවුරුද්දක් වෙවා:yes:;):cool:
http://www.elakiri.com/forum/showthread.php?t=1548277 මචන් ඔය ත්රෙඩ් එකෙ කඹ Super Kings(CrazyBuddy) මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes: සුබ අලුත් අවුරුද්දක් වෙවා:yes:;):cool:
mjayanatha Apr 13, 2013 ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අව්රුද්ද ඔබට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ වසරක් වේවා.....