ඉංග්‍රීසි හදාගන්න හොඳ තැනක් කියන්න කොළඹින්. ටිකක් කතා කරතහැකි. හැබැයි කියන දේවල් නම් හොඳටම තේරෙනවා. ග්‍රැමර් ගැන බින්දුවක් දන්නේ නැහැ.
Machanla, What are the best places to polish my kadda in Colombo. I can speak English a little bit but I can understand it very well. I learned English by...