Kadda Hadaganna

Rasika Online

Member
Aug 26, 2017
45
3
0
ඉංග්‍රීසි හදාගන්න හොඳ තැනක් කියන්න කොළඹින්. ටිකක් කතා කරතහැකි. හැබැයි කියන දේවල් නම් හොඳටම තේරෙනවා. ග්‍රැමර් ගැන බින්දුවක් දන්නේ නැහැ.

Machanla, What are the best places to polish my kadda in Colombo. I can speak English a little bit but I can understand it very well. I learned English by watching TV Series' so I don't know anything about English Grammar. If someone says to me to write a sentence in that tense or this tense i am definitely not gonna be able to write it because I don't know about grammatical rules. not even the basics.

So Please help me.
 

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේ යස අගේට කතා කරන්නෙ... උඹ දැන් කිවුව සමහර ඒව මට තේරැනත් නෑ.. උඹට නෙමේ මට ඉගෙන ගන්න වෙයි වගේ :lol::lol::lol:
     

    Demon Alfa

    Banned
    Sep 23, 2017
    42
    0
    0
    ඔය ඇති බන්....දැන් නිකන් කතා කරලා හදාගනින් නිකන්ම හැදෙයි!!!
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,864
    1
    12,161
    113
    අදාළ නෑ නේ
    for a guy who claims to not know a single bit about grammar, your grammar is pretty good.... at least in the sentences you've typed here. :yes::yes::yes:
    if you can understand others, read and write at a pretty good level, you should have no problem in improving your speech, all it takes is practice.
    as far as being able to categorically name every tense there is and what not is not of the greatest priority.
    I can speak and write English well enough and I can't name all the grammatical categories and stuff off the top of my head.
    are you able to translate a sinhala sentence in to english without any issues?
    if so you should do just fine
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113

    01. මම වැඩ කරන තැන Bossට TV Series දෙන්න සෙට් උනා. ඒ මනුස්සයා 2TB Hard එකකුත් ගත්තා වැඩේට ආස හිතිලා. හොඳට ඉංග්‍රීසි පුළුවන් ඒත් ඉතින් මට කියලා Subtitles එහෙම දාගන්නවා. හැමදාම උදේට ගියාම කතා ගැන discuss කරනවා. බොසා ටිකක් විතර වයසයි. අවුරුදු අසූ ගානක්.


    boss gen udawwak ganna bari weida :rolleyes:
     
    Last edited:

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    mona huttatada ban english tenses walin liyanne oya english uganna pakku lamainge moleta dana wisha bija. is are I we You they use karanna igena ganin loku seen na owa private tusion karayo mawa pana ewa. onemanam british council or aeqnas yama
     

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    meka balapan



    ඔන්න ඕක බලපං මචන්.....ඔය චැනල් එකේ ගොඩක් දේවල් තියෙනවා බන් :D:D:yes::yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔය මදැයි. හොද පොත් සෙට් එකක් අරන් බලා ගනින් බන්. ග්රමර් අමාරු නෑ කතා කරන එකයි අමාරුම දේ. ඒ අතින් උබ සුපර්