Adminගේ අවදානය පිණිසයි!

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය මල පැනල තියෙන්නේ ඒකනේ, දැන් ඇත්ත එලි වෙලා ඉවරයි, පිලිගන්න, මේ ඔයාගේ ෆේක් එක..:rolleyes:

    මේ සෝස පැන්ටිරයා දෙන වදයක් :sorry:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මමත් කිරියට ආපු දවස් වල ලොකු බෙට්ටක Photo එකක් දාලා වැඩකාරයෙක් රෙප් කපලා තිබුනා. User cp එක Open කරන්න ගිහින් දෙපාරක් මැෂින් එක Restart උනා. ඔන්න මාත් ඔරිජිනල් එකෙන් කිව්වා. ඔයත් කියලා බලන්න :D:D:D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,717
    1
    57,886
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Sorry User No Preview Available At the Moment! ,...........,..............,............,............,
    ,...........,..............,............,............,
    ,...........,..............,............,............,
    Rep කපනකොට ගොඩක් අය ලොකු ෆොටෝ/පෝර්න්/වෙන අයගේ නම දාලා කපනවා, මේකට ඇඩ්මින් මොකක් හරි පියවරක් ගන්න ඕනේ.....එක දවසක් බුදු හාමුදුරුවන්ගේ ෆොටෝ එකක් කැත විදිහට එඩිට් කරලා එවලා තිබ්බා.....ටැග් වලත් ඕනේ නැති දේවල් තියෙනවා....මේකට මොකක් හරි සාදාරන පියවරක් ගන්න ඕනේ...

    බෑන් කලත් කමක් නැහැ..මේකට මොකක් හරි පියවරක් ගන්න...

    ඔරිජිනල් එකෙන් ඇවිත් මේක කිව්වනම් මගේ user cp එක පෝර්න්/ලොකු ෆොටෝ වලින් පිරිලා තියෙයි!

    :rolleyes:

    ඕක කියන්න හැංගෙන්න ඕනෙද? උඹල වගෙ බයගුල්ලො ඉන්න රටක අවුරුදු 30ක යුද්ධයකුත් ඉවර කරාලුනෙ.
     
    Demon Alfa

    Banned
    Sep 23, 2017
    42
    0
    0
    :rolleyes:

    ඕක කියන්න හැංගෙන්න ඕනෙද? උඹල වගෙ බයගුල්ලො ඉන්න රටක අවුරුදු 30ක යුද්ධයකුත් ඉවර කරාලුනෙ.

    පොන්නයෙක් වගේ හැසිරෙන්නේ ඇයි බන්...ෆේක් එකකින් ආවම ඒක ප්‍රශ්නයක්...ඔරිජිනල් එකෙන් ආවනම් වෙන දේ මන් දන්නවා...තොපිට අසහන කාරයෙක් ඇවිත් මෙතන රෙන ඒවාට කට පල්ලේ කෙල බේරන් රිප්ලයි කරන්න පුළුවන් නේ..එතකොට මේ ප්‍රශ්න මුකුත් නැහැ...ඔය මෙතන ඇවිත් දෙකට තුනට ඇබරෙන්නේ ඔහොම රෙප් කපන පොල් කට්ටෙන් ඉපදුන උන් තමා...

    🖕
     
    Demon Alfa

    Banned
    Sep 23, 2017
    42
    0
    0
    සිංහලෙන් රෙප් කපන්න එපා සුදු!!පෙන්නේ බාගයයි!😅
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බැහැ බන් ඔරිජිනල් එකෙන් ඕවා කියලා මට අනන්ත කෙල විලා තියෙනවා....මේකේ ඉන්න උන්ගේ හැටි අපි දන්නේ නැත්ද?:P
    උඹට කෙලවනවා කියන්නේ ඉතින් උපරිම ෆේක් දෙතුන් දෙනෙක් රෙප් කපාවි පින්තුර ටිකක් දාල :baffled: නැතුව ගෙදරට හොයන් ඇවිල්ල උඹව මරන්නේ නෑ නෙ. :D
     
    Demon Alfa

    Banned
    Sep 23, 2017
    42
    0
    0
    උඹට කෙලවනවා කියන්නේ ඉතින් උපරිම ෆේක් දෙතුන් දෙනෙක් රෙප් කපාවි පින්තුර ටිකක් දාල :baffled: නැතුව ගෙදරට හොයන් ඇවිල්ල උඹව මරන්නේ නෑ නෙ. :D

    ෆේක් දෙක තුනක් :baffled: පිස්සුද බන් ෆේක් එවුන් නෙවේ මේකේ ඉන්න පරණ උන් ඇවිත් කපලා යන්නේ!
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    Sorry User No Preview Available At the Moment! ,...........,..............,............,............,
    ,...........,..............,............,............,
    ,...........,..............,............,............,
    Rep කපනකොට ගොඩක් අය ලොකු ෆොටෝ/පෝර්න්/වෙන අයගේ නම දාලා කපනවා, මේකට ඇඩ්මින් මොකක් හරි පියවරක් ගන්න ඕනේ.....එක දවසක් බුදු හාමුදුරුවන්ගේ ෆොටෝ එකක් කැත විදිහට එඩිට් කරලා එවලා තිබ්බා.....ටැග් වලත් ඕනේ නැති දේවල් තියෙනවා....මේකට මොකක් හරි සාදාරන පියවරක් ගන්න ඕනේ...

    බෑන් කලත් කමක් නැහැ..මේකට මොකක් හරි පියවරක් ගන්න...

    ෆේක් අනාතයෙක් ඇවිත් අනිත් උන්ව බෑන් කරන්න කතාව :baffled::baffled::baffled::P:P:P