- සුන්දර මාදුගඟේ බෝට්ටු සෆාරි
- එක දවසින් ගිහින් එන්න පුලුවන් ලස්සන ට්‍රිප් එකක්
දකුණු පළාතේ බලපියටි ප්‍රදේශයේ පිහිටා ඇති මාදුගග, ලංකාවේ පරිසර හා ජෛව විවිධත්වය ගැන උනන්දුවක්දක්වන අයගේත්, නිස්කලංකව විචිත්‍ර දසුන් මැද විවේකය ගෙවන්න කැමති අයගේත් අවධානය දිනාගත් සංචාරක කළාපයක් කිව්වොත් ඒක වැරදි...