Grass Seeds.....

rasikadarshi

Active member
  • Jul 31, 2010
    731
    160
    43
    Machan e bay eken lankawata grass seeds gennana puluwanda. Ehema gennana hodanam monada ban goda grass home garden ekakata genna ganna hadanne
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    zoysia තමා හොද.හැබැයි සතියකට එක පාරක්වත් කපන්න ඕන...


    gazebo.jpg
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ගෙන්නන්න පුළුවන් මචන්.
    මමත් ඔය එක එක ඇට වර්ග ගෙන්නලා තියෙනවා.
    මල් ඇට ගෙන්නුවා සුපිරියටම පළවුනා.
    ස්ටෝබෙරි ඇට වගේකුත් ගෙන්නුවා. එවනම් පලවුනේ නැ.
    මොකටත් හොදට හොයලා බලලා ගනින් මචන්.
     

    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    ගෙන්නන්න පුළුවන් මචන්.
    මමත් ඔය එක එක ඇට වර්ග ගෙන්නලා තියෙනවා.
    මල් ඇට ගෙන්නුවා සුපිරියටම පළවුනා.
    ස්ටෝබෙරි ඇට වගේකුත් ගෙන්නුවා. එවනම් පලවුනේ නැ.
    මොකටත් හොදට හොයලා බලලා ගනින් මචන්.

    Umba grass genawada ban